2017 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය අතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාග දෙපාර්තමේන්තුව අද උදේ කියා තිබුණේ අද සවස්වරුවේ ප්‍රතිඵල නිකුත් කරන බවයි. නමුත් සවස්වරුවේ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව අපහොසත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි