රංජන් කස්තුරි
අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තව පැය තුනක් ඇතුළත නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියයි.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය අතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාග දෙපාර්තමේන්තුව අද උදේ කියා තිබුණේ අද සවස්වරුවේ ප්‍රතිඵල නිකුත් කරන බවයි. නමුත් සවස්වරුවේ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව අපහොසත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කොමසාරිස්ගේ රෝගය මෙයාටත් බෝවෙලද මන්දා. ප්‍රතිඵල ඇදෙන පැයකින් බලාපොරොත්තු වන්න!
මේක ඉතින් ලංකාවනේ.
ප්‍රතිඵල ඇදෙන පැයකින් බලාපොරොත්තු වන්න!
ලංකාවේ සියලු නිලධාරීන්ට ඇති රෝගයකි. තමන්ට වැරදුන හෝ ප්‍රමාද වන විට බොරු කියමින් කල් මරති. ඇත්ත කතා කිරීමට අතිශය බියය.
අනේ මන්දා