සිරාජ් හසීම්
ශ්‍රීලංකාව තුළ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක වීමේ කිසිදු ප්‍රගතියක් නැති බවත් මෙකී යෝජනාවේ නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙසට ලක් රජය වෙත දැඩි බලපෑමක් සිදුකරන ලෙසත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් විදේශීය රටවල්වලින් ඉල්ලා තිබේ.
ශ්‍රීලංකා රජය ජාත්‍යන්තරය විවිධ හේතුකාරණා පෙන්වමින් යෝජනාව ක්‍රියාත්මක කරන බව කියමින් ජාත්‍යන්තරය රැවටීමට උත්සහා කරනු ඇති බවද හෙතෙම කීය.
ලබන 27වනදා අරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ලක් රජය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන සැසිවාරයට සහභාගී වන විදේශීය රටවල් 26ක නියෝජිතයින් 40 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් සුමන්තිරන් මහතා මේ බව අවධාරණය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදද මේ උන්දැලා තමන් උපන් බිමට හොඳක් කිව්වේ? හැමදාම ගතුකේලම් කියනවා මිසක්. දිව්‍ය ලෝකේ නිකං ලැබුණත් අඟහරු ලෝකේ දුන්නේ නැහැ කියකියා අඬනවා.
ෆෙඩරල් නම් සොර්ය් තමඊ
සංහිඳියාව කියන්නේ මේකට වෙන්න ඇති ..තමන්ගේ රටට විරුද්ධව හැමදාම කේළම් කියමින් හතුරුකම් කරන මේ මිනිස්සු පස්සෙ යන කොන්ද පණ නැති නායකයෝ මිනිස්සු ප්‍රතික්ෂේප කරලා ඉවරයි ..
වල් ඌරන් කැකුණ තලනකොට හබන්කුකුලට මගුල් කියන්නේ මේවට තමයි.
මූ දවල් මිගෙල් රෑ දනියීල්.
යහපාලනය මොනවද කියන්නේ. ජාත්‍යන්තරයෙන් ප්‍රශ්නයක් නැහැ කියා රනිල්, මෛත්‍රී කිව්වා නේද?
බටහිර රටවලට පැන ආ දෙමළ සරණාගතයින් මේ රටවලට ආණ්ඩුවලට කිවයුතු "දුක් ගැනවිල්ල" කිසියම් සංවිධානයක් විසින් ඉතාමත් සුක්ෂමව එක ෆොර්මැට් එකකට සකස් කරලා තියෙන්නේ. පල්ලියේ උදව් ඇතිව කතෝලික එමනුවල් පියතුමා දෙමළ ඩයස්පෝරාවට නායකත්වය දෙනවා. උතුරේ ජාතිවාදී දෙමළ නායකයෝ වරින් වර පිටරට ගිහින් ලංකාවට විරුද්ධ චෝදනාවලට පොහොර දමා එන්නේ දෙමළ ඩයස්පෝරාවේ පැවැත්මට ඒ ද්‍රෝහී පිළිවෙත අවශ්‍ය නිසයි. අපේ තානාපති සේවාවන්ද මේ ද්‍රෝහීන්ට රහසින් කඩේ යනවා.
තව අවුරුදු දෙකයි. ඔහොම යං...
මෙයාල එක්ක තමි එජාපය දීග කන්න යන්නේ අනේ මෙහෙමත් මිනිස්සු?
මේ හැතිකරය තනිකර වසංගතයක් ...මුන්ගේ එවුන් යුද්දෙට පින් සිද්දවෙන්න වෙන රටවල් වල පුරවැසිකම් අරගෙන ලංකාවත් සල්ලිවලට ගන්න හදනවා.......මුන්ව රටෙන් පන්නල දන්නා ඕනේ... සුද්දෙක් දැක්කොත් කේලම් කියන්න පුරුදු වෙලා ඉන්න හිගන්නෝ ජාතියක් ......
රනිල්ව පත් කලේ කොහොමද? නීතිපති විමසුවාද? බහුතර ආසන තිබුණාද? නිකම්ම රනිල්ට දිවුරුම් දුන්නා. දැන් ඇයි මේ බහුබූත කරන්නේ?
"පුනරුත්ථාපනය වු එල්.ටී.ටී.ඊ සමාජිකයින් යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවට" ජිනීවාවල බයිලා ගහන මේ රිලවුන්ට මේවා පෙනෙන්නේ නැද්දෝ...!!!
ආක්‍රමණ විදිහට ලංකාවට ඇවිත් පැල පදියන් වූ අය දැන් රටේ කෑල්ලක් ඉල්ලනවා. මඩු වලිගෙන් ගහලා එලවන්න ඕනේ මේ වගේ අය...!
නුවන් ළමයෝ. කවුද රටෙන් කැල්ලක් ඉල්ලුවේ? මේ පොහොට්ටුවෝ ඡන්ද කාලේ කෙලපු කෙබර වලට ඔහෙත් රැවටිලා වගෙයි.