
( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේ දි සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබුණ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය විි නිවසක මිදුලකට පෙරලි අද(25) දා උදැසන අනතුරක් සිදුව තිබෙන බව පොලිසිය පවසයි.
අනතුර හේතුවෙන් ලොරි රථයට සහ ප්‍රවාහනය කරමින් තිබුණ සිමෙන්ති තොගයට දැඩි අලාභ හානි සිදුව තිබෙි.
අනතුර සිදුවන විට ලොරි රථයේ තිදෙනෙකු ගමන් කර තිබෙන අතර ඔවුන්ට හානියක් සිදුව නොමැති බව පොලිසිය පැවැසීය. කොළඹ සිට වැල්ලවාය ප්‍රදේශය දක්වා සිමෙන්ති ධාවනය කරමින් තිබුණ ලොරි රථයක් මෙලෙස පෙරලි තිබෙි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙමින් යනවා කියන එක ඔය බරවාහන රියදුරන්ගේ ශබ්ධ කෝෂයේ තියෙන වචනයක් නෙවෙයි.