( මහින්ද නිශ්ශංක )
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් වැඩි කර ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි.
මිල වැඩි කිරීමට සමාගම් කළ ඉල්ලීමකට අනුව පාරිභෝගික අධිකාරිය මෙම වැඩි කිරීම සිදු කිරිමට අවසර ලබා දී තිබේ.
ඒ අනුව සිමෙන්ති කොට්ටකෙ නව මිල වනුයේ රුපියල් 1095 කි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේදී හැමදේම මේ විදියට වැඩිවීමට ඉඩ තිබේ.
ඡන්දයක්වත් ළඟ නැද්ද?
ගෙවල් හදලා ඉවරයි...
ජනතාවට සහන මල්ලක්... පළමු අදියර..
දැන් හෝ ගාලා ගෙවල් හදලා ජනතාවට දෙන එකේ, ගෙවල් හදන්න ජනතාවට අවශ්‍ය නැහැ .