
(යොහාන් භාසුර)
ඉන්දියන් සාගරයේ හටගත් රිව්ටර් මාපාංක 6.6 ක භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පවසයි.
එවැනි අවදානමක් නොමැතිවීම හේතුවෙන් මුහුද ආසන්නයේ පදිංචිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටළුවක් නොමැති බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සූමාත්‍රා භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නෑ
chandima Saturday, 30 December 2023 10:14 PM
මේ වෙලාවේ අනේ වරෙන්... සුනාමියක් ලෝක ආධාර ටිකක් ගන්න කියන කට්ටියත් ඇති...!