(නිමන්ති රණසිංහ)
හදිසි නීතිය ප‍්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක ජාතීන් අතර සංහිදියාව බිඳ හෙළීමේ අරමුණින් සමාජ ජාලා මගින් අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සඳුදා (12) දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (10) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි කොළඹ ප‍්‍රධාන පෙළේ පිරිමි පාසලක ශිෂ්‍යයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඒ සිසුවා අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කළා වගේ අර ආයුධ අතට ගන්නවා කියලා කියපු ඇමතිවත් අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්නකෝ. ඔයාලට තියා මහින්ද ආවත් එ්ක කරන්නේ නෑ. ඔක්කොම සෙල්ලම් සිංහල මිනිහට විතරයි. උතුරු නැගෙනහිර කරන කියන දේවලට මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.