(ඉන්දිකා රාමනායක)
වැලිකඩ බන්ධනාගාරය තුළට සිම්පත් තුනක් මේ රැගෙන යාමට උත්සාහ කළ කාන්තා රැඳවියක ඇතුළු දෙනකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම රැඳවියන් දෙදෙනා බන්ධනාගාර ප්‍රධාන පිවිසුම් ආසන්නයේ දී ඊයේ (11) පස්වරුවේ පරික්ෂා පරීක්ෂාකිරීම දී මේවා සොයාගෙන ඇත.
සැකකාර කාන්තව වේදනා නාශක ද්‍රව්‍යයක් සහිත කුප්පියක මූඩිය තුළ සිම් පත් දෙකක් සඟවාගෙන සිටියදී සොයාගෙන ඇති අතර, රැඳවියා ඇඳ සිටි ඩෙනිම් කලිසමේ සාක්කුවක සිම් පතක් සඟවාගෙන සිටිය දී සඟවා ගෙන තිබියදී සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd