පාසල් රග්බි සංගමය මෙහෙයවූ මයිලෝ ‘සභාපති ’ කුසලාන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාගණයේදී අද (16 වැනිදා) පස්වරුවේ පැවැති අවසන් මහා තරගයේදී නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල ලකුණු 22-20 කින් ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල පරාජය කළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේකම් කුසලානය කාටද එතකොට ? (අ)