බැංකු ණයක් කඩිනමින් දිය හැකි බව පවසා බැංකු නිලධරයකු වෙසින් පෙනී සිට හමුදා සෙබළකුගේ රුපියල් දෙදහසක් වංචා කළැයි කියන අතුරුගිරියේ චතුරංග බණ්ඩාර දිසානායක නමැත්තෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය. බැංකු ගිණුම විවෘත කිරීම සඳහා එම මුදල ඉල්ලා ගත් ගිණුමක් විවෘත කැර නැත. ඔහු තවත් මෙවැනි වංචා කැර ඇතැයි ද පොලිසිය අධිකරණයට වාර්තා කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd