ගංජා කිලෝ දෙකහමාරක් ත්‍රිරෝදරියකින් ගෙන යමින් සිටි හමුදා සෙබලුන් දෙදෙනෙකු ලෝලුවාගොඩදී අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.
ඔවුන් මාන්කුලමේ කදවුරක සේවය කරන මීරිගම හා ගනේවත්තේ පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කරයි.
ත්‍රීරෝද රියදුරුද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ විරුවනේ, ඔබට මේ මොකද වුණේ? (නි)
පසුගිය දවස්වල හමුදාවට කිසිම ගෞරවයක් දුන්නේ නැහැ. ඒවා හරි අවාසනාවන්ත සිදුවීම්. මේ ඒවායේ ප්‍රථිපල තමයි. (නි)
මම නම් ඕකේ ලොකු වරදක් දකින්නේ නැහැ. මොකද දැන් ගංජා,කුඩු,ගණිකාවෝ නැතුව කොහොමද අපි දියුනු වෙන්නේ? (නි)
ඒ මිනුසුන්ට දොස් කියන්න එපා. මොකද එයාලා මේ තියෙන නූතන සංකල්ප වලට උදව්වක්නේ කරන්නේ. (නි)
තරාතිරම් නොබලා දඩුවම් කරන්න. මෙවැනි අය හමුදාවට පිළිලයක්. (නි)
මේක අපේ රජයට සහ හමුදාවට මඩ ගහන්න ඇමරිකාව සහ ඩයස්පෝරාව කල කුමන්ත්‍රණයක්. යුද්ධයේදීත් මානුෂික මෙහෙයුම් කළ අය මෙහෙම වැරදි කරාවී ද ? (නි)
එසැණ පුවත් වලට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! (නි)
සුභ අළුත් අවුරුද්දක් වේවා!(නදී)
සුභ අළුත් අවුරුද්දක් වේවා!(නදී)
හරි ආඩම්බරයි අපේ පොලිසිය ගැන (නි)
ධනවාදී ආර්ථිකයක මේ වගේ දේ අනිවාර්යයි. සුබ අනාගතයක් ! (නි)