
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සබරගමුව හිටපු පළාත් ආණ්ඩුකාරවරයා දිවයිනෙන් බැහැරව සිටි කලයෙදී (2022 වර්ෂයේදී) පෞද්ගලික ලේකම්වරිය ඔහුගේ ඉන්ධන දීමනාවවූ රුපියල් 725,000 ක මුදලක් වංචනිකව ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය.
මෙම මුදල් හිටපු ආණ්ඩුකාරවරයාගෙන් අය කරගන්නා ලෙස කෝපා කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එසේම මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හිටපු ආණ්ඩුකාරවරයා කෝපා කමිටුව හමුවට කැඳවීමටද තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව හිරේ දාලා මදි... මෙහෙම දේශද්‍රෝහීන්ට රජකාලේ දඬුවම් නැවත ක්‍රියාත්මක කළ යුතුයි.
මේ තරම් හොරා කාපු අය ගැන හෙළිවුණේ වත්මන් ආණ්ඩුව නිසා. මොවුන්ට නිසි දඩුවම් ඒ ලෙසටම දිය යුතුයි. මේ වාගේ හොරු ආරක්ෂා කරගෙන හිටපු පසුගිය රජයන් නැවත පත් වුනොත් ඉතින් රටට අබසරණ තමයි
හිටපු ආණ්ඩුකාරය කියන්නෙ ලෝක හොරෙක් කියල මිනිස්සු කියන්නෙ. එයාගෙන් හොරෙන් ගන්නව කියන්නෙ සුම්මා. ..පවු අහින්සක ලේකම්වරිය