IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සබරගමු සරසවි සිද්ධියට තවත් සිසුන් 6ක් අත්අඩංගුවට

(සමිපත් ප්‍රියනන්දන)

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමෙිි සිද්ධියට සමිබන්ද  තවත් ජේෂ්ඨ සිසුන් 06 කුහෙට්ටිආරච්චි හෙට්ටිආරච්චි  සමනල වැව පොලිසිය විසින් අද (14 ) දා අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 09  වැනිදා රාත්‍රියේ  අාපනශාලාවෙිදි එම පහර දිම සිදු කර තිබුණ අතර එහිදී පහර කැමට ලක් වු  සිසුවියක සහ සිසුන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කල  සමනල වැව පොලිසිය පැවැසීය.
එම සිද්ධියට සමිබන්ද තවත් ජේෂ්ඨ සිසුන් 07 කු මිට පෙර  අත්අඩංගුවට ගෙන බලන්ගොඩ අධිකරණට ඉදිරිපත් කිරිමෙන් පසු  රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සමනල වැව පොලිසිය පැවැසීය.
මෙම ජේෂ්ඨ සිසුන් හය දෙනාද  සමනල වැව පොලිසිය වෙත භාර විමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

සබරගමු සරසවි සිද්ධියට තවත් සිසුන් 6ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site