සබරගමුව විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක වෛද්‍ය සංජීව ප්‍රසාද් ජයවීර මහතාගේ නිල නිවෙසට හා මෝටර් රථයට පහර දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් සිසුහු පස්දෙනෙක් බළංගොඩ මහෙස්ත්‍රාත් ජි.ඒ. රංජනී ආටිගල මහත්මිය විසින් ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. එම සිසුන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය. කළමනාකරණ අධ්‍යයන පීඨයේ සිසුවෙක් ද භූ විඥාපන පීඨයේ සිසුවෙක් ද ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුහු තිදෙනෙක් ද මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ගේ සිසු භාවට අහෝසි කළ යුතුයි
කලකම් පලදේ
ලමයින්ට ගහපු කීදෙනෙක් අල්ලුවද දන්නෙ නෑ.
ආචාර්යවරයාට ගහපු අය අල්ලලා. ළමයින්ට ගහපු අය නිදහසේ ඉන්නවා..