(සුජිත් හේවාජුලිගේ )
2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි ජුනි මාස වල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය
මේ අතර 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බවද ඔහු කීවේය
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාපෙළ උපෙළ පැවැත්වෙන දින කියයි
Lakmal Wednesday, 14 February 2024 11:06 AM
මේ අතර 2014 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බවද ඔහු කීවේය
anaWednesday, 14 February 2024 11:27 AM
කාල යානයක නැගලා යන්න වෙනවා.
සාලිය Wednesday, 14 February 2024 11:52 AM
මහින්ද ජයසිංහ හා ජෝශප් ස්ටාලින්, වර්ජන මෙහෙය වූවෝත් තවත් මාස 6 කින් පමණ කල් යන බවද පැවසීය..
චන්දන Wednesday, 14 February 2024 06:36 PM
සාමාන්‍ය පෙළ මැයි, ජුනි කියන්නේ? ස්කෝල මැයි මාසෙම නිවාඩු... එතකොට ජුනිත් නිවාඩුද? උසස් පෙළ ඇයි නොවැම්බර් මුල පටන්ගන්න බැරි?