(විමුක්ති එස් රුද්‍රිගු)
දළදා වහන්සේට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
සැකකරු සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට හැකියාව තිබෙන බව ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එහිදී පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා මානසික රෝගියෙක් වගේ මටනම් පෙන්නේ.
මොහු ඇතුළු ජෙප්පෝ දුටුතැන ගල් ගැසිය යුතු ජාතික අපරාද කාරයෝ.
සේපාල නිකන් ගූ ගොඩක් උනා.කට තියෙන්නේ ඕනි ඕනි ඒවා තමන්ට ඕනි ඕනි විදිහට කියන්න නෙමෙයි කියලා දැන් වත් ඉගෙන ගනින් මචෝ .මෙයා කඩේ ගියේ ජී.වී.පී එකට ,අද උන් මෙයාව මග හැරලා .පවු නාකි මනුස්සයා