නත්තල් දා දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රුපියල් ලක්ෂ 24 ක ආදායමක් ලැබූ බව මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් පවසයි. එදින පමණක් වාහන 12,000 ක් ගමන් කැර ඇති බවත් මාර්ගය විවෘත කළ දිනයේ පටන් මේ දක්වා වාහන ලක්ෂ දෙකකට වැඩි ප‍්‍රමාණයක්ගමන් කැර ඇති බවත් ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේ‍්‍රමසිරි මහතා පවසයි. මේ වනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ලැබුණු ආදායම රුපියල් කෝටි හත ඉක්මවන බව ද දැනගන්නට ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd