මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ බසයකට මැර පිරිසක් මහරගම දී ද, එහි හිමිකරුට නාරාහේන්පිට ගමනාගමන කොමිෂන් සභා කාර්යාලයයේ දී ද පහර දී ඇතැයි පොලිසිය කියයි.
බසයට සිදුවූ අලාබය රුපියල් හත් ලක්ෂයක් බව ද කියති.
පහරදීම වැලැක්වීමට ඉදිරිපත් වූ හිමි නමක් ද සුළු තුවාල ලැබූ බවත්, මාර්ගයේ බස් දාවයේ ආරවුලක් මීට හේතුවන්නට ඇතැයි ද කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා....මැරයෝ කප්පම් කාරයෝ තාම ඉන්නවද...යහපාලනය එතකොට නමට විතරද?(නදී)
ගහපු එවුන්ට උපරිම දඬුවම් දෙන්න ඕන. තවම ඉස්සර නීතිය තියෙන්නේ කියල හිතෙනවා ඇති. අර උපාලි කියන කියපු දේ මතකයි නේ.(නදී)
ජනපතිතුමනි, නව ගුණ වැල අත් දරා පිළුණු වූ මේ සමාජය ගොඩගනු නොහැකි බව දැන්වත් තේරුම් ගනු මැනවි.. (නදී)
ගැමුණු විජේසුරිය මොකද මේකට කියන්නේ? (කේ)
බස් ධාවනයත් රට පාලනයත් දෙකම එක වගේ අච්චාරු හැලියක්. එක පක්ෂයක් කියනවා අපේ ආණ්ඩුවලු අනිත් පක්ෂය කියනවා අපේ ජනාධිපතිලු. දෙගොල්ලොම පාලනය කරන්න බලන්නේ. බසුත් එහෙමයි මැරයෝ කියනවා අපේලු බස් අයිති කාරයෝ කියනව අපේලු ගැමුණු කියනවා මගෙලු. (නදී)
අසික්කිත වැඩ. දියුණු රටවල වගේ ටෙන්ඩර් මගින් හොඳම කොම්පැනියට විතරක් එක රූට් එකකට අවසර දුන්නහම බස්කාරයෝ ගාල කඩාගෙන දුවන හරක් වගේ කිලෝමීටර් 100 ට බස් දුවන්නේ නැහැ. කොමපැනි දෙකක් එක පාරේ දුවන කොට එකා එකා මරා ගන්න හදනවා. එ්කෙන් මැරෙන්නේ පාරේ යන අපි.(නදී)
මේකද වෙනස? (නි)
මේක තමයි යහපාලනය(නදී)
සමන්, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. යහපාලනය නෙමෙයි අතිශය යහපාලනය ආවත් මැරකම් සියයට සියයක් නවත්වන්න බැහැ. අනික ඔය කියමන අතිශය කුහක අවස්ථාවාදී ප්‍රකාශයක්. ඔය මැරයන්ට කිරි දීලා ඔවුන්ව ඉහළ තලයන්ට ගෙන ආවේ පරණ ආණ්ඩුවෙන්. (නි)
දැන් දැන් මුළු රටම අච්චාරුවක් වගේ වෙලා (නි)
මාලි, බස් ගන්න සල්ලි තිබුනට වැදගත් විදියට ව්‍යාපාරය කරගෙන යන්න බුද්ධිය නැති එකයි වැරැද්ද. ඔවුන්ට යහ පාලනයක් නැහැ. සල්ලි ලැබෙනවා නම් ඉතින් ගොඩම තමයි මාලි එෆ් එම් අහනවා වගේ. (නදී)
ටෙරන්ස්, ගැමුණු විජේසූරිය මහත්මයාට මේ මොහොතේ නම් මුකුත් කියන්න බෑ. ප්‍රසිද්ධියේ යමක් පල කරන කොට දේවල් විමර්ශනය කරලා, දැනගෙන පල කරන්න. විකුම්, රටේ කෙසේ වෙතත් ඔබේ මනසත්, නිවසත් අච්චාරු වගේ. (නදී)
මෙතන තියෙන්නේ යහපාලනය නෙමෙයි පාලනයක් නැතිකම. දැන් මාසයක් පමණ කාලයක් අධිවේගී මාර්ගයේ බස් ධාවනය මහා අච්චාරුවක්. ගොඩගමින් ඇතුළු වෙන්න දෙන්නේ නැහැ සමහර බස් වලට.හරිනම් හොඳ පාලනයක් යටතේ මේවායේ පිළිවෙලක් තියෙන්න ඕනෑ. (නි)
මොවුන් හොඳ මිනිස්සු නෙමෙයි. ඉස්සර ගාලු පාරෙත් බස් දිව්වෙ හරිම අසාධාරනෙන් (නි)
නුවන්ගේ අදහසට මම ගරුකරමි (නි)
සමන් වගේ අයට බඩේ අමාරුවක් හැදුනත් ඒකටත් යහපාලනයට බනීවි (නි)
ටෙරන්ස් වෙත, ගැමුණු විජේසුරිය මහතාට නම් මොකුත් කියන්න බැහැ. ගැමුණු විජේරත්නට නම් යමක් කියන්න පුළුවන් වෙයි! (නි)
පුද්ගලික බස් ව්‍යාපාරය පාලනය කරන්නේ මැරයෝ, කප්පම්කාරයෝ. මේවාට ඒ ඒ කාලයට බලයට පත්වන දේශපාලඥයින්ද සම්බන්ධ බවයි අපිට නම් හිතෙන්න්‍ෙ. (නි)