කැලණි අධ්‍යාපන කලාපයේ පාසලක විදුහල්පති එහි සෞන්දර්ය ගුරුවරියට බැණ තර්ජනය කැර පහරදීමට තැත්කර, තල්ලු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඇරඹා ඇතැයි මල්වතුහිරිපිටිය පොලීසිය කියයි. ඇය මේ ගැන කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට ද පැමිණිලි කැර ඇත. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විනය බිඳ වැටී ඇති බවට මෙය තවත් එක් උදාහරණයක් බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව පදවියක් ගන්න සුදුසු කම් පෙන්වනවද දන්නෙ නැහැ.(ස)
මොහෝමත් ගැහැනු ඉන්නේ හත් දෙනෙක් බදින්න පුළුවන් අයගේ අඩුව පිරිමහන්න නොවේ. උදාර මාතාවක් වී දරුවන් යහමග යොමුකරන්නයි. එවන් උසස් කාන්තාවට පිරිමින් ගරුකළ යුතුයි (අ)
දිසාපාමොක් සොදුරු ඉල්ලීමක්වත් කළාද? (නි)
මොහොමඩ් ඒ ඔයාලගේ හැටිනේ..ගැහැණු වහල්ලු විදියටනේ තියාගෙන ඉන්නේ (ස)
උගත්තු නේද
සිප් කිරී පෙවූ මූසිලයන් උඩු මාලේ - අපේ ගුරු තුමා යයි තාමත් ඉස්කෝලේ (ස)
ඇයි මේ විදුහල්පති අර නව පදවිය නැති කෙනෙක්ද? (ස)
ගුටිකාලා බේරුන එක භාග්‍යයක් (ස)
මේක දෙවන ලෝක යුද්දේ කාලේ පරණ ප්‍රශ්නයක්නේ, මුද්‍රණ දෝෂයක් (ස)
සොදුරු ගුරුතුමියකගේ නිතඹ සෙලවෙන විට මොකට තරහා ගන්නවද ? (ස)
මගෙ අම්මෝ මම නම් මුකුත් කියන්නෙ නෑ. මේක වෙලා තියෙන්නෙ මහ භයානක කලාපයක (ස)
ඔය ප්‍රශ්නේ කියන්න අර ඇමතිතුමාට..එයා ඕක ඉක්මනින් විසඳලා දේවි (ස)
මේ අර දෙවන ලෝක යුද්දේ කලේ හිටපු ස්ටාලින් ද .(ස)
පුදුම විදිහල්පති කලින් ප්‍රාදේශීය සභාවක සේවය කරන් ඇතිත (අ)
ගුරුවරු මීට වඩා ආදර්ශමත් වෙන්න ඕනි (ස)
ගුරු මව් පියවරු දරුවන්ට ආදර්ශමත් වෙන්නේ මෙහෙමද ? (ස)
ගැහැණුන්ගේ හැටි ඔහොම තමයි. කළ වරද කුමක්ද කියා හෙළි වූ දාට තේරෙයි ඇත්ත. (නි)
අපේ අහවලාගෙ ගෝලයෙක්ද දන්නෙ නැහැ. (නි)
ඉරිසියාකාර විදුහල්පති.... (නි)
විදුහල්පති ඡන්දය ඉල්ලන්නවද්ද? (නි)
ගුරුවරිය සොදුරු නම් විදුහල්පතිට ඇයි කරහා ගියේ? (නි)
සොදුරු ගුරුවරියගේ සොදුරුකමත් ප්‍රශ්නයක්ද දන්නෙ නැහැනේ? (නි)
චණ්ඩි විදුහල්පති කෙනෙක්නේ. (නි)
මොකද්ද ඉස්කෝලෙ? (නි)
මෙයාටත් අර අලුත් පට්ටමක් දෙන්න (ස)
හරි අමාරුවෙන් විශ්වවිද්‍යාල ප්‍රශ්නය ඉවර කලේ. තවත් ප්‍රස්නයක් අදින්න වගේ. (අ)