
රහස් සැගවුණු සඳේ අඳුරු කලාපයෙන්, සාම්පල පෘථිවියට ගෙන්වා ගන්න, චීනය නව මෙහෙයුමක් ආරම්භ කර ඇත.
චීනය ඒ සඳහා චැන්ග් ඊ සික්ස් රොබෝ යානය පිටත් කර හැරියේය. දින 53 ක මෙහෙයුමකට එක් වන චැන්ග් ඊ සික්ස් රොබෝ යානය පෘථිවි කක්ෂයට තල්ලු කළේ ලෝංග් මාච් 5 වයි 8 රොකට්ටුවය. ඒ, චීනයේ වෙන්ග්චැන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙනි.
සඳේ අඳුරු කලාපයේ පස් කිලෝ ග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් අධ්‍ය්‍යන කටයුතු සඳහා පෘථිවියට ගෙන්වා ගැනීම චීන විද්‍යාඥයන්ගේ අරමුණ වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනාට ඔය වැඩේට මැදමූලනේ ඉන්න රොකට් කාරයාවත් සම්බන්ධ කර ගන්න තිබුණා. අභ්‍යාවකාශ තරණය පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙනවා කියන්නේ?