( රංජන් කටුගම්පොළ සහ තිලිණි ද සිල්වා )
ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව චීන සිනෝෆාම් එන්නත භාවිත කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රෝගීන්ගේ අයිතිවාසිකම් සඳහා වූ ජනතා ව්‍යාපාරය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
රෝගීන්ගේ අයිතිවාසිකම් සඳහා වූ ජාතික ව්‍යාපාරය එහි සභාපති ලවී බෙනඩික් හා සමලේකම් ක්‍රස්ටින් පෙරේරා මහත්වරු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සමාජිකයින් ඇතුළු පිරිසක් නම්කරුනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රෝගීන්ගේ අයිතිවාසිකම් සඳහා වූ ජනතා ව්‍යාපාරය" රෝගීන් සඳහා ක්‍රීයා කරනවා නම් හොඳයි. මේ එන්නත දෙන්නේ රෝගී අයට නොවෙයි නිරෝගී අයට කොරෝනා රෝගී වෙයි කියන බයට. එම නිසා ඔහෙලා රට ගිනිතියන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවාද?
Bamunuarachchi, පිස්සු කරන්න එපා. මේ එන්නත WHO එකෙන් තවම අනුමත කර නැහැ. එපමණක් නොව අපේ රටේ වත් අනුමත කර නැහැ. ඔබ වැනි හෙට මැරෙන්න ඉන්න, හණමිටියකුගේ අදහස් පිළිගන්න තරම් දැන් මිනිස්සු මෝඩ නැහැ.
චීනය කියන්නේ නීතිය තදින්ම ක්‍රියාත්මක රටක්.. ඒ රටේ පුරවැසියන් වෙත ලබාදෙන මෙවැනි එන්නත් නිසි ක්‍රමවේදයක් නැතිව අනුමත කරන්නේ නැහැ.. ඒක වැරදිලා අවුලක් ගියොත් අදාළ අයට මරණ දඬුවම තමයි .. ඉතින් එහෙම කියලා මමත් කියන්නේ නැහැ. මේක ලංකාවේ මිනිස්සු අනිවාර්යයෙන්ම ගහන්න ඕනෑ කියලා ... කොහොමත් ලංකාවේ මිනිසුන් ගොඩක් නීරෝගී තමයි.. ලෙඩවලට ඔරොත්තු දෙන මිනිස්සු...
මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගන්නවා නම් වඩාත් විශ්වාසීව එන්නත් කරණය කළහැකියි.
චීනේ කියන විදිහට ඉස්සෙල්ලා ගහන්නේ චීනුන්ට තව මොනවද අනුමත කෙරිලි. අපට තිබෙන්නේ ටික දවසක් බලන්න ඊට පස්සේ අපේ අයට ගහමු