ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ප‍්‍රවීණ, ගීත රචක සුනිල් සරත් පෙරේරා මහතාගේ බිරිය සරෝජිනී පෙරේරා මහත්මිය (64) අභාවප‍්‍රාප්ත වූවාය. ඇය සිවුදරු මවකි.දේහය කොළඹ හය, කිරුළපන මායා ඇවිනියුහි අංක 133 දරණ නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 18 වැනි සෙනසුරාදා සවස පහට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මවුනි ඔබට නිවන් සුව ලැබේවා...!!!
නිවන් සුව ලැබේවා..
ඔබට නිවන් සුව..
අපගේ බලවත් ශෝකය
මවුනි ඔබට නිවන් සුව ලැබේවා...!!!