2004 දෙසැම්බර් 26වැනි දින
කල්මුණෙදි සුනාමියට අසුවී දින 52 අතුරුදන්ව සිටි බේබි 81 නමින් ලොව පුරා
ප්‍රසිද්ධ වූ අභිලාෂ්ගේ වසස ද සුනාමියේ වයසමය ඔහුගේ අයිතිය ඉල්ලමින් මව්වරු නව දෙනෙක් එදා කල්මුනේ රෝහලට ආහ
ඩි එන් ඒ ජාන පරීක්ෂණයකින් ඔහු පියා වන එම් ජයරාජ් හා ඔහුගේ බිරිදට හිමි විය
පියා කරණවෑමියෙකි
ඇමෙරිකාවේ එන් බී සී රූපවාහිනියේ ඇරියුමින් දින 10ක් ඇමෙරිකාවේ ගතකිරීමේ අවස්ථාවද අභිලාස්ට හිමිවිය
දැන් ඔහු මඩකළපුව සෙට්ටි පාලයම් විදුහලේ තුන්වැනි සසරේ උගනියි
ගුවන් නියමුවකු වීමට කැමති අභිලාෂ් මුහුදට හරි කැමැතිය
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභිලාෂ් ඔයා හරිම වාසනාවන්තයි. ඔයා හොදට ඉගෙන ගෙන රටට නම ගේන පුතෙක් වෙන්න