(නිමන්ති රණසිංහ)
මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ශරීර සුවතාව සඳහා ඇවිද යමින් සිටියදී මහා මාර්ගයේ ඇද වැටීමෙන් රෝහල් ගත කරනු ලැබ ඇත.
ප‍්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමි පුරුෂයා වන උපාලි ජයසිංහ මහතා ඊයේ සවස 5.00ට පමණ කුරුදුවත්ත ප‍්‍රදේශයේ මහාමාර්ගය අසලදී මෙසේ ඇද වැටී තිබේ.
මේ වන විට ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව සදහන් ඥතිහූ සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දුන් ගොඩනැගිල්ල මතක් වුණා.
ගෙවල්වලට වෙලා ඉන්න කියලා තියෙද්දීත් පාරෙ ගියේ කොහොමද?
ව්‍යායාම සඳහා ඇවිද යන බවකුයි පේන්න තිබුනේ.., ඇතැම් විට මුඛ ආවරණය පැලඳ ඇවිදීම භයානක විය හැකියි, මුඛ ආවරණය ආශ්වාස-ප්‍රාශ්වාසය සීමා කරනවා. පසුගිය කාලයේ දි මිනිස්සු මහමග මැරි වැටුණා. එවැනි අවස්ථාවල කොරොනා ලේබලය ගහලා වැඩේ ශේප් කරගත්තා...!
ඉස්සර පාකිස්තාන් වලින් බෙහෙත් ගෙනත් දුන්නා කියන්නේ ඇත්තද?
ඕවා ගැන වැඩිය කලබල වෙන්න එපා
උතුම් තෙරුවන්ගේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
මේවා සාමන්‍යයෙන් සිදුවන දේවල්. දවසට කීදෙනෙක් වැටෙනවද ගෙවල්වල, පාරවල්වල.
මෙයා ගැන මට පොතක් ලියන්න පුළුවන්.
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.