IMG-LOGO

සන්ධ්‍යා එක්නැලිගොඩ ‘දේව කන්නලව්වක’

(යොහාන් භාසුර)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වී 13 වැනි වසර වෙනුවෙන් ඒ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ‘යුක්තිය අහිමි අප සැමට යුක්තිය පතා’ යන තේමාව යටතේ මෝදර කාලි කෝවිල අභියක අධිෂ්ඨාන සත්‍යාක්‍රියාවක අද (24) නිරත වූවාය.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හිස මුඩුකර කළු පැහැති ඇඳුමකින් සැරසී එම දේව පූජාව පැවැත්වීම මෙහිදී කැපී පෙනුණි.

ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (14)

සන්ධ්‍යා එක්නැලිගොඩ ‘දේව කන්නලව්වක’

Wanniarachchi Tuesday, 24 January 2023 10:40 PM

මෙච්චර කල් කරපුවයින් ප්‍රතිඵල ලැබුණේ නැහැ නේද?

:       14       13

Dil Perera Wednesday, 25 January 2023 01:02 AM

පුදුම කැපකිරීමක් කරන මනුස්සයෙක්.

:       9       13

chandima Wednesday, 25 January 2023 01:56 AM

ඔය දෙවියෝ ගාවම කන්නලව් කරපු කට්ටියට ගෙදර යන්න වුණා. ඉතින් වැඩක් වෙයිද? කන්නලව් කරනවනම් අර තිරුපති කෝවිලටවත් යන්න. එහේ කන්නලව් කරපු අයට පිනා චාන්ස් ඇදිලා තියෙන්නේ.

:       9       2

Rashath Udawatta Wednesday, 25 January 2023 03:28 AM

Is he coming back? Didn't waste your time And money for ignorant acts. Do something for his soul and bless him not to die in the same in rebirts. Karma is karma. You and me can not escape from that. He faced that due to his action of past birth. So accept it and calm down with your nonsense acts. Spread kindness and non-violence within yourself and the community. You will be free and feel awesome with these actions.

:       9       12

Chathuri Wednesday, 25 January 2023 03:50 AM

මාද්‍යවෙදින් මරපු උන්ව පිස්සෝ වගෙ පාර දිගෙ යන්න වැඩෙ කරන්න. එකෙකෙනෙක් ගියා පුටුව අතඇරලා ලොකේ වටේ. රටට ජනතාවට කරපු අපරදෙට මුන්ට හොදින් ඉන්න දෙන්න එපා.

:       9       15

ලුම්බිණි Wednesday, 25 January 2023 04:39 AM

යුක්තිය ඉටු කිරීමට බැඳී ඉන්න අයගෙන් යුක්තිය ඉටු නොවෙන රටක දෙවියන්ගෙන් මොන උදව්වුද?

:       11       2

Rasi Wednesday, 25 January 2023 04:59 AM

මේ මනුස්සයා , හරියටම ඡන්දෙ ලන්වෙනකොට එලියට එනවා. ප්‍රශ්නේ තියෙන්නේ සෑම දේශපාලකයෙක්ම මේ වගේ කූට ක්‍රම භාවිතා කරලා ජනතාවගේ චංචල මනස කොල්ල කෑමට උත්සහ කිරීම. එමගින් බිහිවූ අබ්බගාත ආණ්ඩුවල කෙරුවාව නිසා දැන් මුළු රටම දුක් විදිමින් පවතී. මිනිසුනේ සබුද්දික වන්න, ගිය පාරවල්වල වගේ නෙවෙයි, මොකට හරි මේ නම් ඇත්තටම අන්තිම වතාවයි. නැවත ඔබට මට අන්තිම පාරක් නොලැබෙන්න පුළුවන්. සිහි බුද්දියෙන් තීරණ ගන්න. නිවැරදි කෙනා තම පළාතෙන් පත් කර ගන්න. නැතහොත්, ඊලග පාරත් මේ මනුස්සය පොල් ගහනවා බලන්න වෙනවා.

:       13       14

fairoosWednesday, 25 January 2023 01:43 PM

මේක මෙතුමියගේ විශ්වාසයනේ. හැබැයි මේ කරපු අපරාධයට නම් කාටත් සොබාදහමින් පඩිසන් ලැබීගෙන එනවා.

:       0       2

Kumara Wednesday, 25 January 2023 06:32 AM

LTTE එකෙන් පඩියක් ගත්තද නේද?

:       15       16

sharm warnWednesday, 25 January 2023 09:40 AM

එල්.ටී.ටී එකට පඩි ගෙවන්න සල්ලි දුන්නේ කවුද කියලා එහෙම මතකයක් තියේද ?නිකමට ඇහුවේ

:       4       10

jayasekaraWednesday, 25 January 2023 09:51 AM

අයි එන්.ගී.ඕ ...හොඳ එන්.ගී .ඕ රූකඩයක් මෙයා

:       8       7

sharm warn Wednesday, 25 January 2023 11:04 AM

සන්ධ්‍යා .ඔයාගේ දෙවියන්ට ඇහුනා .එක්කෙනෙක් අද යන එන මන් නැතුව පිස්සෙක් වගේ ලෝකේ වටේ යනවා .අනික් උන්ටත් ටික ටික පංගුව ලැබීගෙන එනවා .පිනාගේ කොටසත් ලැබෙන්න ඔන්න මෙන්න .ඔහොම යමු

:       1       8

Rata Perata Wednesday, 25 January 2023 01:14 PM

සත්‍යය එළිකරගන්න ඔබට ධෛර්යය, ශක්තිය ලැබේවා... මිනීමරු පාලකයින් අපේ රටින් තුරන් වේවා..!

:       0       3

Bamunuarachchi Thursday, 26 January 2023 04:15 PM

මොන දෙවියන්ටද කන්න ලව් කරන්නේ. පාස්කු ඉරිදා තමන්වදින්න පැමිණි බැතිමතුන් බේරා ගන්න බැරිඋන දෙවියන්ට කන්න ලව් කරලා තව මොනවා ලබා ගන්නද? බෞද්ධාගම් කාරයෙක් නම් පෙර කර්මයක් පලදීලා කියලා හිත හදාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site