(නිමල කොඩිතුවක්කු )
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 95 දෙනාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය සමඟ එක්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා කොළඹදී අද (01) පැවසීය.
මේ වනවිට පසුගිය රජයේ මැති ඇමැතිවරුන් බොහෝ පිරිසක් තම රජයට සහය දීමට ඉදිරිපත්ව සිටින බවත් ඉන් තෝරාගත් පිරිසක් සමඟ ශක්තිමත් රජයක් බිහිකිරීමට කැපවෙන බවත් දිසානායක මහතා එහිදි වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර්ද?