බස්නාහිර පළාතේ සන්ධාන දේශපාලඥයෙකු තව දවස් දෙකකින් ඉතාලියට පැනීමට යතියි ආරක්ෂක අංශ කියති.
රුපියල් කෝටි 45 ක අයතා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අල්ලස් හා දුෂණ පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන කිරීම් ආරම්භ කර තිබුනද සන්ධානය බලයේ සිටි නිසා ඔහු එම පරීක්ෂණ යට ගසාගෙන සිටි බවත් කියති.
මීට පෙරද මොහුට ඉතාලියේ රැකවරණ දීමට එහි පදිංචි ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සුදානම්ව සිටි බවද වාර්ථා විය.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න දෙන්න එපා. අපේ මහජන මුදල් අපිට ඕනා. මේ අය ඒවායින් සුර සැප විදින්නයි,අපි දුක් විදින්නයි ඕන නෑ. පුලුවන්නම් රටේ ඉන්න දුප්පත් පවුල් වලට උදව් කරන්න ඒ සල්ලි යොදවන්න. (නදී)
අර එක පාරක් නයා කාපු කෙනාද ? (නදී)
ඉතින් බලබල ඉන්නේ නැතුව අත්අඩංගුවට ගන්න වහාම.(හේ)
කවුද මේ ඇමැති දැනගන්න කිවිවා නම් හොදයි (දිල්)
මොකද මේ හැමෝම පනින් හදන්නේ (දිල්)
කවුද මේ ඇමැති (දිල්)
කවුද මේ හොරා? මේ අය නොයන්න ක්‍රියාමාර්ග ගනීවි කියල අපි බලාපොරොත්තු වෙනවා?බැලුවම සන්දානයේ හිටියේ ඔක්කොම හොරුනේද?හරිනම් එක්සත් නිදහස් සන්දානයේ සියලුම දෙනාට රටින් පිටවීම තහනම් කරන්න ඕන? (ස)
පනින්න කලින් අල්ලගන්න.(හේ)
එවැනි දේ සඳහා උදවුකරන පුද්ගලයින් ඉතාලියේ සිටීම මා හට නම් පුදුමයට කරුණක් නොවේ. (නි)
එතකොට දැන් ඔය ගුවන් තොටුපොල වහල හොරු අල්ලනවා කිව්වා නේද ඔක්කොම ගියාට පස්සෙද වහන්නේ ?(හේ)
අනේ අපේ රත්තරංට කිසි කරදරයක් වෙන්න එපා (බ)
අන්න පනිනවානම් රටවල් (බ)
මේ රත්තරන්ව ඉතාලියට ගෙනියන්ඩ දෙන්ඩ එපා කරුණාකරලා (බ)
මෛත්‍රී පාලනය කියන්නේ රට කාපු සියලුම හොරුන්ට රටින් පනින්න ඉඩදී බලා සිටිම නොවෙයි. එහෙම උනොත් දැන් පත්වෙන අයත් හොරකම්ම කරලා කවදා හරි රට පනිවි. මෛත්‍රී සහ රනිල් මහතුනේ අපි ඔබලාට එරෙහිව නැවත පාරට බහිනවා මේවට ක්‍රියා මාර්ග ගන්නේ නැත්නම් (නදී)
මේ වෙන කව්රුවත් නම් නෙමෙයි රත්තරන් සම්බන්ධ කෙනෙක් (නදී)
යන්න දෙන්න නම් එපා (නදී)