96’ ලෝක කුසලාන ජයග‍්‍රහණයේ තරගාවලියේ වීරයා වූයේ ඔහුය. ඒ අසහාය බව අදට පමණක් නොව හෙටටද ඔහු සටහන් සළකුණු තබා අවසන්ය. ඒ අන් කවරකුවත් නොව සනත් ජයසූරිය නමැති ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් තරුවය. වත්මනෙහි ඔහු අපට හමුවන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු හා ජාත්‍යන්තර ක‍්‍රිකට් විස්තර විචාරකයකු ලෙසය. එසේ වුවද ක‍්‍රිකට් ක‍්‍රීඩාව කෙරෙහි ගහට-පොත්ත සේ බැඳී සිටින සනත් තවමත් සම්පූර්ණවශයෙන් ක‍්‍රීඩාවෙන් සමුගෙන නැත. අද ද විවිධ තරග ඔස්සේ ක‍්‍රිකට් පිටියේදී දැකගත හැකි සනත් පසුගියදා ඔහුගේ හිතවතුන් කීප දෙනෙකු සමඟ එක්ව අපූරු අවන්හලක් ආරම්භ කළේය. සනත්ගේ ක‍්‍රිකට් රිද්මයේ ඇති අපූරු වෙනස මෙන්ම මෙම අවන්හල ද අපූරු වෙනසක් රැගත් එකක් ලෙස හැඳින්විය හැකිය. පසුගියදා විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය පැවැත්වෙමින් තිබියදී මේ අපූරු අවන්හල විවෘත කෙරිණි. සුපිරි ක‍්‍රිකට් තරු පිරිවරා ආරම්භ වූ මෙම අවන්හල "Qbaa" (කිව්බා) නම් වෙයි.
"කිව්බා" |
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරිද ඉන්නෙ ඉතාම දුක් බර ස්වරූපයකින් ඇයි ..?(නු)
ශා......නියම වැඩක් . අපේ සනත් අයියා ඕනි දේකට ඔට්ටුයි (ස)
බලන් ගියාම මේ ගොල්ල ඔක්කොම රෙස්ටුරන්ට් විතරමනේ අරින්නේ. ඇයි මේ අයට බැරි සල්ලි නැති දුප්පත් මිනිහෙකුට රස්සාවක් ලැබෙන තරුණ ළමයෙකුට රස්සාවක් ලැබෙන ආදායමක් ලැබෙන කර්මාන්තයක් වෙනුවන් ආයෝජනයක් කරන්න.(ස)
බලන් ගියාම මේ ගොල්ල ඔක්කොම රෙස්ටුරන්ට් විතරමනේ අරින්නේ. මහේල, සංගා අරවින්ද සේරම ව්‍යාපාර ආරම්භ කරලා තියෙන්නේ සල්ලි තියෙන අයට සල්ලි වියදම් කරන්න විතරනේ. ඇයි මේ අයට බැරි සල්ලි නැති දුප්පත් මිනිහෙකුට රස්සාවක් ලැබෙන තරුණ ළමයෙකුට රස්සාවක් ලැබෙන ආදායමක් ලැබෙන කර්මාන්තයක් වෙනුවන් ආයෝජනයක් කරන්න. (නි)
පවුලේ උදවිය සමග ඉන්න එක අපිට මීට වැඩිය සන්තෝෂයි. (නි)
තව තවත් දියුණු වේවා (ස)
නියමයි. සනත් අයියා නියමයි. (නි)
මෙතන සනත් වගේ එක්කෙනක් ඉන්නෙ එයා සනත්ගෙ තාත්තද?(නු)
සල්ලි තමයි නේද
දිනෙන් දින දියුණු වෙන්න පතමි..!(නු)
ඔන්න අපේ පාසලේ කොල්ලෙක්ගේ වැඩක්. අපිටත් ආඩම්බරයි. (නි)
ඔහොම තමයි ඕවා. ගණන් ගන්න එපා. (නි)
මාතර බත් කඩේ කියන නමත් ලස්සනයි. (නි)
කරුණාකර මිළ ගණන් කියන්න. (නි)
අර මාතර එතුමාගෙ ගමේ ගෙවල් ගාව තිබෙන සම්බෝධි මාවත හදන්න අරගෙන තාර දාලා වහල දැම්මා තමයි. හැබැයි දෙපත්තෙ කුණු කානු ටික එහෙමමයි. වාහන දෙකකට මාරු වෙන්න හරිම අමාරුයි. ලිස්සුවොත් කානුවේ. (නි)
ඔබ එදා වගේම අදත් නිහතමානීයි.. සනත් අයියා .. ඔබට මගේ හදපිරි ප්‍රණාමය (ස)
මේකට සිංහල නමක් දැම්මනම් ඉතාම හොදයි.. අපිට සිංහල කම අමතක වීම දුකක්.. සිංහලයාගේ හැටි තමයි..(නු)
සනත්, ලංකාවෙ නීතියක් තියෙනවා හැම බඩුවකම මිල දර්ශණයක් තියන්න ඕන කියලා.. අපිත් එන්න කැමතියි.. මිල දර්ශණයක් පෙන්නනවානම්..!(නු)
සුබ පැතුම් අපේ සනා බෝයි. ඔයා තමයි අපේ ක්‍රිකට් වීරයා (ස)
ගිහින් කාලා එන්නකෝ. (නි)
දයාබර සනත් ඔබට සුභ පැතුම්..!(නු)
සනත් අයියට මගෙන් සුබ පැතුම් (ස)
එතකොට පිටරටවල් වල තියන ඒවලම නම් දාගත්තම Copyright Issues නැද්ද? (අ)
හරිම සතුටුයි. මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
අහෝ අසුන්දර ප්‍රාග්ධනය.... ඔබේ හැසිරීම කමකට නැත. දුප්පත් ගමක දුප්පත් කොල්ලෙක් ලෝකයේ ඉතා ඉහළින් ඔසවා තැබීමට නුඹට පුළුවන . ඒවගේම ඔහුව වළඳෙන් බිඳිනු මැටි කැබැල්ලක් කිරීමටත් නුඹට හැක. (නි)
මොකක්ද මේ වෙන්න යන්නේ? (නි)
කෝ අරවින්ද, අර්ජුන, රොෂාන්, කළු ඇතුළු අනිත් ක්‍රීඩකයෝ.. සනත් සමග එකට සෙල්ලම් කරපු..?(නු)
දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා! (නි)
අනිවාර්යයෙන්ම සාර්ථක වේවි. (නි)
ෂා නියම නමක්නේ. දියුණුව කරා යන්න සුභ පතමි. (නි)
ෂා මාර කෑමක්නෙ කන්නේ.. කිව් බාර් මාර නමක්නේ. දියුණුව කරා යන්න සුභ පතනවා..!(නු)
ඇයි මේ අයට බැරි සල්ලි නැති දුප්පත් මිනිහෙකුට රස්සාවක් ලැබෙන තරුණ ළමයෙකුට රස්සාවක් ලැබෙන ආදායමක් ලැබෙන කර්මාන්තයක් වෙනුවන් ආයෝජනයක් කරන්න? (නි)
සුභ පැතුම් සනත් මල්ලී. (නි)
අහමඩ් ගෙ ජාතිවාදය ගෙදරම තියාගන්න... (ස)
කෑම බීම වල මිළ ගණනුත් දැනගන්න පුළුවන් නම් හොදයි (නි)
කවදත් අපේ සනා ගොඩක් ලකී. (නි)
ජය වේවා! (නි)
ඔය වැඩේ ඇවිල්ලා කැසිනෝ වගෙයි. දිනුවත් සල්ලි. පැරදුණත් සල්ලි. (නි)
සනත්, ඔබ විශිෂ්ටයි. (නි)
සුභ පැතුම් සනත් අයියා! (නි)
ආඩම්බරයි .දින දින දියුණුවට පත් වේවා (ස)
සන්තෝසයි සනත්
ගොඩක් සතුටුයි, පවුලේ අයත් සමග මෙවැනි කටයුත්තකට අත ගැසූ එක ගැන. සුභ පැතුම්! (නි)
සාපේක්ෂව සළකා බැලූ විට ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවට වඩා හොද ව්‍යාපාරයක් බව ඔබ තවදුරටත් තහවුරු කළා සනත්..! ඒ ගැන ස්තුතියි..! ක්‍රිකට් උන්මාදයෙන් අන්ධවී සිටින ක්‍රීඩා ලෝලීනි... දෙවරක් මේ ගැන හිතා බලන්න..!(නු)
මාතර කොල්ලට ජයවේවා (ස)
තියෙන මිනිස්සුන්ටමයි හැමදේම ලැබෙන්නෙත් . නැති මිනිස්සුන්ට මේවා හීන තමයි (ස)
ලස්සනයි ගොඩක් අපිට ආඩම්භරයි. (ස)
සැන්ඩ්රා දැක්කනම් මටත් ආඩම්භරයි. (ස)
දැන් පරණ යාළුවෝ ගෙන්වන්න පුළුවන් (නි)
නියම වැඩක් සනා අයියේ. ඔයාට වරදින්නේ නැහැ. (නි)
වැඩේ නං දොඩයි සනත්
ගොඩක් අය කිව්වෙ සනත් සැන්ඩ්‍රා දික්කසාද වෙලා කියලා.. ඔය ඉන්නෙ දෙන්නම ලස්සනට..!(නු)
සනත් අයියේ නියමයි
මොනවා කළත් අපි ඔයාලට ආදරෙයි සනා..!(නු)
මංජු මල්ලි, එහෙනම් අපි දාමු ඕකට හොඳ සිංහල නමක් - සනාගේ සිංහල හාල් බත් කඩේ - කියල. එහෙම හොඳද? (ස)
දිලාන්ගෙ කතාව ඇත්ත. මට හිතෙන්නෙ ඔය රෙස්ටොරන්ට් වලින් කෑවම ටික කාලෙකින්ම සනත්වත් ඔය විදියටම පෙනේවි. (නි)
මෙලෝ රහක් නැහැ. (නි)
දුප්පත් මිනිස්සු ගැනත් හිතන්න. (නි)
සිංහල මිනිස්සු මොන දේ කළත් පිටරට කොපියක්ම තමයි..... (නි)
සුභ පැතුම් සනත්! (නි)