IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සනත් ගැන කතානායක දුක්වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජ්‍ය අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳව  තමා බලවත් කණගාටුවට පත්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

අභාවය ගැන  පවුලේ සාමාජිකයන්ට සංවේගය පළ කරන බවද  කතානායකවරයා කීවේය.

සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනා විවාදය ඉදිරි දිනකදී පවත්වන බවද අබේවර්ධන මහතා පැවසීය



අදහස් (10)

සනත් ගැන කතානායක දුක්වෙයි

ගමේ එකාලා Thursday, 08 February 2024 04:35 PM

රටම හොරාකාලා විනාශ කරපු ,සදහටම හිරේ ඉන්ඩ ඕන දූෂිත දේසපාලුවෝ යහතින් ඉන්න එක ගැන අපිට කියාගන්ඩ බැරිතරම් හිතට අමාරුයි .

:       3       30

swene Thursday, 08 February 2024 04:52 PM

ඔයා විතරක් නොවෙයි. රටට ඉමහත් සේවයක් කළ සනත් මයාගේ අභාවය පිළිබඳ ව රටම කම්පාවට පත්වෙනවා. හෙලන කඳුළුවලින් ඉන්දියන් සාගරයේ වතුර මට්ටමත් ඉහළ ගිහින්...!

:       0       1

පිටරටවැසියා Thursday, 08 February 2024 04:56 PM

අපිටත් දුක වාවගන්න බැරුවයි ඉන්නේ, තාමත් ඉකි ගැහෙනවා දියවන්නාවේ ඉතුරුවෙලා ඉන්න කට්ටිය ගැන මතක් වෙනකොට...!

:       0       1

Aravinda Monarawila Thursday, 08 February 2024 04:57 PM

අපගේත් බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා... නඩු අහලා දඬුවම් කරන තුරු ජීවත් නොවුණු එකට...

:       0       1

Nimal Thursday, 08 February 2024 05:36 PM

දුක්වෙන්නේ මොකටද?

:       0       1

G. K. Ekanayake Thursday, 08 February 2024 06:46 PM

එතුමා සමග මියගිය පොලිස් නිලධාරියා ගැන පාර්ලිමෙන්තුවේ කාටවත් දුක නැද්ද..?

:       0       1

නිහාල් Thursday, 08 February 2024 08:03 PM

කථානායක ගැනත් සතුටුදායක ආරංචියක් එනවනම්

:       0       2

Lalla Thursday, 08 February 2024 08:46 PM

කරපු කියපු දේවල් හැසිරෙන ආකාරය ගැන අපි කනගාටුවෙන් හිටිය බව කතානායක තුමා දන්නේ නැතිද?

:       0       2

Perera Friday, 09 February 2024 02:59 AM

ඔය තරමට දුක නම් දුකට පුන් ගහන්න

:       0       2

චතුරි Friday, 09 February 2024 05:59 AM

රටේ ජනතාව. ගෑස් පොලීම් වල ඉදලා මැරිලාවැටුනා ගෑස්වලට පිච්චිලා මැරුනා. නාකි නඩේ. එකෙක් ඒ වෙනුවෙන් සෝකය පල කෙරුවද. මුන්ට දුක චන්දේ ලංවෙනකොට මැරුන නිසා. නිවන්සැප කිව්වාට. අපාදුක් විදිනවා ඇති ජීවත් වෙලා ඉද්දී කරපු දේවල් වලට. ඔයාට ඔය තරම් දුක නම් ඩ්‍රයිවර් ට කියන්න ජීප් එක කන්ටෙනර් එකට අල්ලන්න කියලා. නඩේව එලොව අරින්න කෙටිම මාර්ගය

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site