කතරගම දී අසනීපයකට බෙහෙත් ගැනීමට ගිය අවස්ථාවේ වෛද්‍යවරියකගේ සැමියා කඩුවක් ද රැගෙන පහරදීමට ආ සිද්ධියක් ගැන සෞඛ්‍ය ඇමැතිටත්, පොලිස්පතිටත් පැමිණිලි කරන බව ජනප්‍රිය නිළි සනෝජා බිබිලේ කියන්නීය. කතරගම රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ පෞද්ගලික සායනයෙන් දුන් බෙහෙත් තුණ්ඩුව බෙහෙත් නිකුත් කරන තැන සිටි ඇගේ සැමියාට දුන් පසු ඇතිවූ බහින්බස්වීමක් අවසන් වූයේ කඩුව රැගෙන ඈ පසු පස පැන්නු බව කියන සැමියාගෙන් බේරීමට ඇයට වෛද්‍යරියගේ කාමරයට වැදී පොලිසිය එනතුරු දොර වසාගෙන සිටීමෙන් පසුවය. බෙහෙත් නිකුත් කිරීමට මොහුට සුදුසුකම් ඇද්දැයි සනෝජා අසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට කඩුව වගේ ද දන්නේ නෑ පෙනුනේ
සමහරවිට මේක අලුත් කෙම් ක්‍රමයක්ද දන්නෙ නෑ..
අපි නොදන්න "සනෝජාගේ කඩු පාර"!!!
මෙතුමිය නිලි පාර්ට් දාන්ඩ ඇති.. බෙහෙත් දෙනම් ඉවසන්න නැතිව ඇති..
ලෙඩක් නැති නිසා තුවාල කරල බෙහෙත් දෙන්න වෙන්න ඇති..
ඔය වගේ නිලියන්ටට ඔහොම තමයි සලකන්න ඕන..
මෙයත් දේශපාලනයට එන්ඩ වගේ....