ජනප‍්‍රිය නිළි සනෝජා බිබිලේ මෙනවියට කතරගම රෝහලේදී බෙහෙත් නිකුත් කිරීමේ ස්ථානයේ සිටි පුද්ගලයකු කඩුවකින් කෙටීමට තැත් කළැයි කියන සිද්ධිය පිළිබඳව ඇය සෞඛ්‍ය අමාත්‍යංශයට සහ ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කර ඇත. ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සෞම්‍යා අඹන්වල මහත්මිය කීවේ පැමිණිල්ලක් ලැබී ඇති බවයි. කතරගම රෝහලේ බෙහෙත් නිකුත් කරන ස්ථානයේ සේවය කරන මේ පුද්ගලයා සම්බන්ධයෙන් මීට පෙරද ප‍්‍රදේශවාසීන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත් ඒ ගැන පරීක්‍ෂණයක් කරන බවත් ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරිය පැවැසුවාය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිළියන් නොවන කී දෙනකුට මේ වගේ දේවල් වෙනවද, අනිත් අයගේ ඒවටත් පරීක්ෂණ පවත්වනවදා?
දෑන්ද ඔහුට විරුද්දව කටයුතු කරන්න යන්නෙ? අනෙත් සාමාන්‍ය මිනිස්සුන්ගෙ පැමිණිලි, පැමිනිලි නොවේයිද? ලංකාවෙ හෑටි ඔහොමමනෙ.....මොනවා වුනත් සනෝජාට ස්තුතී කරනවා මේවගේ අයට පාඩමක් ඉගෑන්වීමට උත්සාහ කිරීම ගෑන...
මෙවන් පුද්ගලයන්ට නිසි දඩුවම් දී වෙනත් අය පත් කළ යුතුයි..