සැප්තැම්බර් 02 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත "අකීරා" චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සුරූපී සොනක්ෂි සින්හා පසුගියදා එක්වූ මාධ්‍යය සාකච්ඡාවකදී කේන්තියෙන් පසුවු බව වාර්තා වෙනවා. ඒ මාධ්‍යය ඇය හා කෝටිපති ව්‍යාපාරික පුත් බන්ටි සච්දේවා සමගින් විවාහ ගිවිස ගන්නා බවට තොරතුරු පළ කිරීම හේතුවෙන් ඇය මෙසේ කේන්තියෙන් පසුවු බව සඳහන්.
ඇය මෙම මාධ්‍යය සාකච්ඡාවෙන් පසුව සිය "ට්විටර්" ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ, "සියලු දෙනාට ස්තුතියි මගේ විවාහය ගැන මගේ දෙමව්පියන් දැනුම්වත් කළාට. එහෙත්, මා ඒ ගැන තවමත් හිතලා නැහැ. මගේ විවාහය මට අවශ්‍ය කාලෙකදී අවශ්‍ය වෙලාවකදී සිදුවේවි." යනුවෙනි. "අකිරා" චිත්‍රපටය මේ වසරේ සැප්තැම්බර් 02 වැනිදා තිරගත වුවාක් මෙන් අති සාර්ථක වූ ඇයගේ %හොලිඩේ^ චිත්‍රපටයද 2013 වසරේ සැප්තැම්බර් 02 වැනිදා තිරගත වුණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd