මහාචාර්ය සේනක බිබිලේ 35 වැනි ගුණ සමරුව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදි පැවැත්විණි. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩී.යූ. ගුණසේකර මහතා සමරු දෙසුම පැවැත්විය. වෛද්‍ය සිසුහු පස් දෙනෙක් වෛද්‍ය ශිෂ්‍යත්ව ලදහ. පාසල් සිසුන් අතර පවත්වන ලද සේනක බිබිලේ දැනුම මිනුම තරගයේ ජයග්‍රාහකයෝ ද තෑගි ලදහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලෙන් ලියා තියෙන, බිබිලේ ජීවදත්ත පොත කියෙවුවට පස්සේ, එතුමාගේ මරණේ කට කතාවලට අනුව, මයිකල් ජැක්සන්ගේ මරණේ වගේ, සැළසුම් කළ එකක්දෝයි කියා මට හිතුණා. (නි)
රටට අත්‍යවශ්‍ය ශේෂ්ඨ පුත්ගලයෝ රටේ අවාසනාවටම අකාලයේ අපෙන් ඈත් වෙනවා , ඒ අපේ තියෙන අවාසනාවන්ත කමයි (ස)
එතුමා යෝජනා කර විදියට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලානම් ඉතාම අගෙයි (ස)
නිශාද් ප්‍රීනා සහ වරුණ හරියටම හරි මම කියන්න හැදුවෙත් ඒකම තමයි (ස)
සේනක බිබිලේ උපත ලැබුවේ මොණරාගල බිබිලේ, බිබිලේ-වලව්වේදීය. ඔහුගේ පියා චාර්ල්ස් විලියම් බිබිලේ වු අතර මව සිල්වියා ජයවර්ධන විය. බිබිලේ පවුල 16 වන සියවසේ සිට ආදි වාසි පරපුරකින් පැවතගෙන එන බව කියැවේ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ප්‍රාථමික සහ ද්විතියික අධ්‍යාපනය ලැබු සේනක බිබිලේ පසුව කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් ව පළමු පන්ති සාමාර්ථයක් සහිතව තම උපාධිය අවසන් කළේය. ඔහු තම ආචාර්ය උපාධිය ලබාගත්තේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙනි. 1958 දී ශ්‍රි ලංකාවේ ප්‍රථම ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබු ඔහු කලක් කොළඹ වෛද්‍ය පීඨයේ ප‍්‍රථම පිඨාධිපතිවරයා ලෙස පත් වුයේය. (ස)
බිහිවෙච්ච හොඳ ලංකා පුතෙක් (ස)
ජාතියේ අවාසනාවට අහිමි වූ ජීවිතයක්. (නි)
අමතක නොවෙන චරිතයක් හා නමක් (ස)
වරුණ, නිෂාද් සහ තිසර නිවැරැදියි. සේනක බිබිලේ යනු මාක්ස්වාදී දර්ශනය මත පිහිටා පොදු ජනතාගේ යහපත වෙනුවෙන් ඹෟෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්.(ස)
ඔය බිබිලෙ මහතා සමරණ දොස්තරවරුන් වැඩි පිරිසක්ම ලංකාවෙ බෙහෙත් නිශ්පාදන සමාගම් මතයි යැපෙන්නේ..මමත් වැඩ කරන්නේ මේ වගේ ව්‍යාපාරයක.. මේගොල්ලන්ගේ රට සවාරි ගෙදර දොර වැඩ සියල්ල මේ කර්මාන්ත හරහා කරගන්නවා.. ඒවා ඉතිං ලෙඩුන් පිටින් තමයි යන්නේ..!(නු)
ඔහුට කරන එකම ගෞරවය මහජනතාව බාල ඖෂධ සහ දැන් තියෙන ඖෂධ මාෆියාවෙන් ගළවා ගන්නා එක නේද? (නි)
උමතු විශ්වාසය, සෙනෙහස වැනි චිත්‍රපටවල මොහුගේ රගපෑම් අගය කළ යුතුයි.. සනෝජා බිබිලේ වැනි දක්ෂ නිලියක්ද මොහු සිංහල සිනමාවට දායාද කළ නමුත් කිසිම උත්සවයක මොහුගේ නම සදහන් කෙරෙන්නේ වත් නැති එක කණගාටුවක්..!(නු)
සනෝජා බිබිලේ නම් දක්ෂ නිලියක්..!(නු)
ජාතියේ වාසනාවට පහළ වූ එම උත්තමයගේ ප්‍රතිපත්ති ක්‍රියාවය නැගීමට තරම් කෙනෙකු නොමැතිවීම ජාතියේ අවාසනාව (ස)
උතුම් ත්‍රිත්ව දෘෂ්ඨියක් ඇති පුද්ගලයෙක්. හරියට ලක්ෂ්මන් කදිරගාමර්, ජයනාත දනපාල සහ කුමාර සංගක්කාර වගේ..!(නු)
ඔහු මිය ගිය ආකාරය තවමත් අභිරහසක් නේද?(නු)
ඔබ සදා අමරණීයයි! (නි)
එතුමා සැමරුවාට වැඩක් තියෙයිද? එතුමාගේ දර්ශණය ක්‍රියාවට නංවනවද කියන එක නවත සිතා බැලිය යුත්තේ..!(නු)
දැන් සමරනවා. ඒත් ඉතිං... (නි)
මහාචාර්ය සේනක බිබිලේ මහත්තයාට අවංකවම ගරුකරනවානම් කළ යුත්තේ එතුමා කළ යෝජනාවන් වහාම ක්‍රියාත්මක කිරීමයි..!(නු)
විශිෂ්ටයෙක් සැමරීම ඉතාම හොදයි. (නි)