( මහින්ද නිශ්ශංක )
සිනී ආනයනය කරනු ලබන බදු මුදල රුපියල් 18.00 කින් පමණ වැඩි කර ඇතැයි සීනී ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට රජය මගින් වැඩි කිරීමට නියමිත සීනී බදු වැඩි කිරීමට අනුව සීනී කිලෝවක මිල රුපියල් 90 සිට 110 දක්වා ඉහළ ගොස් තිබෙන බවද සංගමය පවසයි.
අද (18) සිට සීනී කිලෝවක සිල්ලර මිල රුපියල් 105 -110 ක් ලෙස වැඩි වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනස මාර සැපයි. බොමුද සීතල වතුර වීදුරුවක්?
කෝ මේ පිටිගලගෙයි සත්යපාලගෙයි අදහස්? දෛනික වැටුප ලැබුනේ නැතුවවත්ද?
මෙය සාධාරණ කරන්න, අපේ දේශාපාලුතුමාලා ළගදිම කියයි, මිනිස්සු සීනි වැඩියෙන් කාලා දියවැඩියාව හදාගන්න එක අඩුකරන්න තමයි සීනි මිල ඉහල දැම්මේ කියලා..
කාටද ආඩම්බර 62 ට මිසක් නේද?