
සතොස හා සමුපකාර අලෙවිසැල් වල අද (31 ) සිට ලබා දෙන දුඹරු සිනි කිලෝවක් රුපියල් 130 කට ලබා ගැනීම සදහා මාලිගාවත්ත සතොස වෙළදසැල් ඉදිරිපිට පැමිණි ජනතාව පෝලිමේ රැදී සිටි අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.
වෙළෙද පොලේ සිනි මිල ඉහල ගොස් ඇති අවස්ථාවක් සගවා තිබු සිනි පාරිභෝගික අධිකාරිය විසින් සොයා ගැනීමත් සමග මෙම තත්තවය ඇතිව තිබේ.
ඡායාරූප- ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ලොක් ඩවුන් වගේ කියලා කිව්වා මතකයි
සීනි පොකුරක් හදනනද යන්නේ මේ
අඩුවට ලාබෙට දෙනවනම් බෝම්බත් ගන්න ජාතියක්
මට මතක් වෙනවා 1970-1977 අතර කාලේ කමිස රෙදි කෑල්ලක් ගන්න, බැටරි කෑල්ලක් ගන්න, බයිසිකල් ටයරයක් ගන්න සතියේ දින කීපයක් පෝලිම්වල හිටි හැටි... සමහර ප්‍රදේශවල සතොසක් තියෙන්නේ.. කිලෝමීටර් 15 ක් 20 දුරකින්... මේ දවස්වල බස් නැතුව යන්නත් වෙන්නේ ත්‍රිරෝද රථයකින් ඉතින් පෝලිමේ පැය කීපයක් ඉන්න වුණොත් වාහන ගාස්තුව ඉහළම යනවා. එතකොට සීනි කිලෝවක් කීයක් වෙනවද? අහෝ දෙවියනේ...!!!