තෙල්මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් හොරණ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංජිත් දාබරේ මහතා ඇතුළු එජාප මන්ත්‍රීන් පාපැදිවලින් රැස්වීමට එද්දී සංධාන මන්ත්‍රීන් ශබ්ද විකාශන යන්ත්‍රයක් බැඳගත් ජිප් රියක නැගී මහා පාපැදි තරඟයක් පැවැත්වෙන බවත්, ජයග්‍රාහකයන්ට කුසලාන පිරිනමන බවත්, නිවේදනය කරන්නට විය.
එජාපය කිලෝමීටරයක් ඈතින් බයිසිකල් ගමන ඇරැඹූ අතර නගරයේදී සංධාන ජීප් රිය ඔවුන් ඉදිරියෙන් ගමන් කරමින් ප්‍රචාරක කටයුතු කළේය.
එම ක්‍රියාවට දැඩි විරෝධය පළ කළ එජාප මන්ත්‍රීවරුන් හා සංධාන මන්ත්‍රීවරුන් හා සංධාන මන්ත්‍රීවරුන් අතර සභාවේදී ඇතිවූ බහින්බස් වීමකින් රැස්වීමද මදකට කල් තැබිණි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසර නැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළාට නඩු දැමිය යුතුයි
මේ තරගයට වරතු බාල්දිවලින් සංග්‍රහ කරන්න කියලත් නිවේදනයක් කළා නම් හොදයි..
හැමදාම මෙහෙම එනවනම් කොච්චර හොඳයිද ?
දෙගොල්ලොම යන්නේ රේස් එකෙන්.. පරදින්නේ අහංසක ජනතාව තමයි
මේ දෙගොල්ලොම විහිළුකාරයෝ. මහජනතාවට විහිළු සම්පාදනය කිරීම අගයකරනවා.