ලන්ඩනයේ ශ්‍රි සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම නොවැම්බර් 10-11 දිනයන්හි පැවැත්වීමට නියමිතය. විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසකත්වයේ පින්කම පැවැත්වේ.
ඩී.ගෞතමදාස යුවළ හා එස්.වීරකෝන් යුවළ ප්‍රධාන දායකත්වය දරති. උඩුවේ ධම්මාලෝක හිමියන් අටවිසි බුද්ධ පූජා පින්කම ද බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක අකුරැටියේ නන්ද නා හිමියන් ප්‍රධාන ධර්ම දේශනය පැවැත්වීමට ද නියමිතව සිටිති. මේ වසරේ භික්ෂූන් වහන්සේලා අටනමක් වස් වෙසෙති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු ...සාධු....සාධු !! (ස)
බහූ දේවා මනුස්සාච - මංගලානී අචින්ත්‍යුං (ස)
ලොවුතුරු දහම ලොව සැම කල් රැක ගන්න බොදු බැතිමතුනි ඕනෑ අප ඒක් වන්න (ස)