හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කැර ගැනීමට අලූත්කඬේට රැස්වූ උද්ඝෝෂකයෝ ෆොන්සේකා සිරකර සිටින වැලිකඩ දක්වා ගොස් උද්ඝෝෂණයක් කළහ. සුදුකොඩි නඩුවේ ඇපෑල මැයි මාසයට කල් දැමීමෙන් පසුව ඔහු නව ලෝක රෝහලට රැගෙන යෑමට නියමිතව සිටි නමුත් එහි ගෙන නොගිය බවට ලැබුණු ආරංචියක් මත ඔවුහු එහි ගියහ. තමන් එහි ගොස් මිනිත්තු පහකින් පමණ ෆොන්සේකා රෝහලට රැගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා කීවේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණට කරන සැලකිලි දැක්කම මේවා මොනවද?
ෆොන්සේකා හිරෙන් නිදහස් කැර ගැනීමට කීයමිත් යූඑන්පී, ජේවීපී තමන්ගෙ උවමනවන් කැර ගැනීමට උද්ඝෝෂණ කරන නිසා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා තව තවත් අසරණ කරන එක පමණය වේන්න
මේ රණවිරුවට කරන දේට ස්වභාවධර්මයෙන් දඩුවම් දෙනවා..