(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බන්දුල ගුණවර්ධන මහතා සුදුලූනු වංචාව වසන් කිරීමට "සුදු ලූනු" පොඩි කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා:-(ජාජබ)පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"හිටපු සෞඛ්‍ය ඇමති ඉන්න සෞඛ්‍ය ඇමතිට වංචනිකයෙක් කියනවා .ඉන්න සෞඛ්‍ය ඇමති හිටපු ඇමති ඇමැතිට වංචනිකයෙක් කියනවා. ඇත්ත කාරණාව නම් දෙන්නාම නිදැල්ලේ සිටීමයි"යනුවෙන් ද අනුර දිසානායක මහතා සඳහන් කළේය.
අලි ජාවාරම පිළිබඳවත් ප්‍රශ්නයක් තිබෙනවා.අලුතින් වංශවත් වූ උදවිය හීනමානය නිසාත් අලි ඇති කරන්න පටන් ගත්තා.ඔවුන් ධනය තිබුණත් ඥානක්කාගෙන් උපදෙස් ගන්නා ජාතියේ උදවියයි යනුවෙන් ද අනුර දිසානායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිස්සුන්ටත් ඕනෑ ඕවා නම් ඔය කෑ ගැහුවට වැඩක් තියෙයිද? දැන් අවුරුදු කීයක් තිස්සේ ඔයාලා ගිරිය පුප්ඵගෙන කෑ ගහනවද? දැන්වත් රටේ මිනිස්සු ඉල්ලන දේ මොකක්ද කියා තේරුම් ගන්න..
අලුත් හොරෙක් ඕනේ... ජනතාව ඉල්ලයි..
මෙයාට අප්සෙට් ..රාජිත ට වෙච්චි දේ ගැන .... අපි නොදන්නා දීගය....
මොනවා කියලත් වැඩක් නෑ.වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ
අපට නම් පැහැදිලි වෙන එකම එක දෙය නම් 225ම මහජනතාවට සුදුලුනු පොඩිකරන බවය.