(ළහිරු හර්ෂණ)
විවාහ උත්සවය හැර හෝටල් තුල පවත්වනු ලබන සියලුම සාද, රැස්වීම් හා ප්‍රිය සම්භාෂණ සහ රාත්‍රී සමාජ ශාලා කටයුතු අද(30)රාත්‍රී 10 න් පසු සති 2ක කාලයක් තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
.විවාහ උත්සවය ලබන 4වනදා සිට සති 2ක කාලයක් තහනම්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තහනම් කරනවා නම් ඒවගෙන් ජීවත් වෙන අයට ගෙවන්න ඕනෑ. බොරුවට කොරෝනා පුම්බන්නේ නැතිව රට අරින්න.
වෙඩින් කරන්න දෙන්නේ නැහැ කියලා නේද කිව්වේ?