(යොහාන් භාසුර)
ලංකා සතොස ඕනෑම ශාඛාවකින් පුද්ගලයකුට එක් වරකට සීනි කිලෝ තුනක් පාලන මිලට ලබාගත හැකි බව සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසීය.
නව උපරිම සිල්ලර මිල වන දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125 කට ද, සුදු සීනි කිලෝවක් රුපියල් 122 කට ද, මිලදී ගත හැකි බවත් සතොස සතුව අවශ්‍ය තරම් සීනි තොග තිබෙන බවත් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සඳහන් කළේය.
සතොසෙන් එකවරකට මිලදී ගත හැකි සීනි ප්‍රමාණය මීට පෙර කිලෝවකට සීමාකර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වැසීමේ ප්‍රතිඵල... දිගටම වහලා තියන්න... එතකොටවත් තේරෙයි කොරෝනා කියන්නේ තනිකරම ගේමක් කියලා...
ඕවා ජාවාරම් කරුවන් විසින් 85 ට ගෙනා ඒවා නේද? වටලපු තොග කවදා ආනයනය කරපුවද?