(සුජිත් හේවාජුලිගේ )
සතොස සහන මල්ල දෙවැනි අදියර හෙට (2) සිට ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි .
රුපියල් 1200ත් 1300ත් අතර වටිනාකමක් ඇති මෙම සහන මල්ල රුපියල් 1000ක මුදලකට සියලු සතොස ශාඛා හරහා ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි .
සතොස පළමු සහන මල්ලට ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබුණු බවද ඔහු කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගෙවල් ළඟ කඩයක් තියනවා . ඒකෙන් ඔය බඩු ටිකම ගන්න පුලුවන් රුපියල් 890/- කට .
ඔය බඩු ටික රුපියල් 1000 ට ගන්න පුළුවන්. සෝයා මීට් ග්‍රෑම් 50 ඇතිද එක වේලකට? පොල් නැතිවද කන්නේ? මේ කොවිඩ්වලින් බන්දුල තවත් පච වෙනවා.
මුන්නැහේට නම් හරි පව්...!