(සුජිත් හේවාජුලිගේ)

වෘත්තීය ගණකාධිකාරිවරියක වන ශර්මිලා රාජපක්ෂ මහත්මිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ  නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ සිටින්නීය.

රාජපක්ෂ මහත්මිය   එම ධුරයේ  හෙට (28) වැඩ බාරගැනීමට නියමිතය.

ජාතික සත්වෝද්‍යාන සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂජනරාල්වරිය ලෙස  කටයුතු කළ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරෙන් පසුගියදා  ඉල්ලා අස්වූවාය.