ජෝර්දානයේ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශ සේවා නියක්ති කාර්යාංශය පවසයි.
අම්මාන් නුවරට ආසන්න ප්‍රදේශයක ලැගුම් ගෙන සිටි මොවුන් සීතල නිසා කාමරයේ ගින්දර දල්වා නින්දට ගොස් ඇතැයිද කාමරයේ ඔක්සිජන් අඩුවීම හේතුවෙන් ඔවුන් එම කාමරයේම මරණයට පත්වී ඇතැයි කියති.
කුරුණෑගලින් හා කුලියාපිටියෙන් එහි ගිය මොවන්ගේ සිරුරු ගෙන්වා ගැනීමට ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සහාය පතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නා හොඳටම බීලද ඔය විදියට නිදාගෙන තියෙන්නේ. මේ සිද්ධියට හොඳටම අපේ කොල්ලෙුකුට හොඳටම ගහලත් කියෙනවා. වීසා නැතුවද ඉඳලා තියෙන්නේ.(නදී)
මමත් කාලයක් ජෝර්දාන් වල හිටියා. අපේ බොහොමයක් සේවා ස්ථානයෙන් පැනල වෙනත් තාවකාලික රැකියා කරනවා. බොහොමයක් දෙනාට විසා පවා නැහැ. වියදම අධික නිසා දෙතුන් දෙනා එකම කාමරේ නිදියනවා.(දිල්)
ඔය හීටර් එක නින්දට යද්දී ඕෆ් කරන්න ඕනේ. ඕකෙන් පිටවන කිරණවලට මැරෙනවා කියලා මම දැනගත්තේ 1985 දි. මම අදටත් නින්දට යාමට පෙර ඕක නිමනවා (නදී)
හොද හීටර් ඔටෝ ඔෆ් වෙනවා. දියුනු රටවල තියෙන්නේ ඒවා. (බ)
ඉතාමත් සංවේගී පුවතක්. කීයක් හරි හම්බ කරන්න රට ගිහින් මෙවෙනි ඉරණමක් අත්වීම අහන්නත් ඉතාමත් කණගාටුයි (නදී)