යුද්ධයේදී දෑසක් දකුණු අතක් අහිමි වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප‍්‍රල් චරිත් කුලරුවන් කුලතිලක හා රාගම ගණේ පාරේ සුචිනි සෙව්වන්දි යුවතිය අතර සරණ මංගල්‍යය අද අනුරාධපුර අභිමංසල රණවිරු සුවසහන නිකේතනයේදී යුද හමුදාපති ලූතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
ආබාධිත චරිත් බසයේදී දැන හඳුනාගත් සුචිනි ඔහුගේ තොරතුරු විමසා අනතුරුව ඔහු අත ගැනීමට කැමැත්ත පළ කර තිබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදර්ශමත් නැගණියක් අපේ උපහාරය
අනේ වාසනාවන්
සිත ගිය තැන පෙම් මාලිගාව
ඇය විශිෂ්ඨ ලාංකීය කාන්තාවක්
කෝ හොඳ වැඩ වලට අදහස් නෑනේ
සුබ මංගලම් !! ඔබ විශිෂ්ඨ කාන්තාවක්. ඔබේ අනාගතය යහපත් වේවා !
රණවිරුවණි, අප ඔබට සැමදා ණය ගැති වෙමු.
ඇත්තටම ප්‍රශංසා කරන්න පුළුවන් දෙයක්
මේ වගේ කාරුණික අය තාමත් මේ ලෝකේ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි
ඔබ උතුම් යුවතියක්. මේ උත්තරීතර කැපකිරීම සමස්ථ සැමට ආදර්ශයක්. ඔබේ ආනගතයට සහ විවාහ ජීවතයට අපේ සුබ පැතුම්. තෙරුවන් සරණයි.
උතුම් කාන්තාවක් ! අපි ඔබේ ජීවිතයට සුබ පතනවා.
මේ වගේ කාන්තාවන්ට ජාතියේ ප්‍රණාමය පුද කලයුතුයි. ඔබ උතුම් කාන්තාවක් දීර්ඝායු.
රණවිරුවණනි,ඔබටත්, ඔබ දිවියට පහනක් වන්නට එන ආදර්ශමත් කුමරියටත් සුබ පතුම්!
නැගණියේ, ඔබ තවත් විහාරමහා දේවියක්!
පත්තර වල මුල්පිටුවල දාන්න ඕනෑ මේවගේ දේවල්.එතකොට රටේ මිනිස්සුන්ට හිතෙනවා අපි ජීවත් වෙන්නේ හොද රටක කියලා.කිලුටු දේශපාලකයන්ගේ කාලකන්නි වැඩ ගැන මුල් පිටුවේ නොලියා මේවැනි දේ ලියන්න.
දෙන්නගේම ජීවිතේට මම සුබ පතනවා.
මම මේ වගේ හොද ගෑණු අය දැකල තියෙන්නේ චිත්‍රපටවල පමණයි. මේ වගේ ගෑණු ලැබෙන පිරිමි කොච්චර වාසනාවන්තද ?
ඔබ දෙපලට තෙරුවන් සරණයි !
අපි ඔබට සුබ පතනවා!
ඔබ උතුම්
ඔබ වාසනාවන්ත ආදර්ශමත් ගැහැනියක් සුබ මංගලම්
ඔබේ වාසනාවන්ත විවාහයට සුබපතනවා. ඔබට දෙවි පිහිටයි !
මිනිස් සිතක සුන්දරත්වය ? දෙදෙනාගේම ජීවිතයට ජයවේවා !
උණුසුම් සුබ පැතුම් !
සුබ පැතුම් !
ගරුකල යුතු වටිනා කාන්තාවක්
භවතු සබ්බ මංගලම්
තුන් රුවනේ සරණයි...... හැදූ වැඩු දෙමාපියන් සරණයි..... යුවති පතීන් හට...සතර වරාම් දෙවි..... සරණයි....රැක වරණයි......!
ඔබ උතුම් මාතෘ භාර්යාවක්. දීර්ඝායු වේවා !
ඔබ දෙපලට සුබ මංගලම් !
ඔබ දෙපලට තෙරුවන් සරණයි
ඔබ උදාරතරයි. ඔබට දෙවි පිහිට.....
දෙදෙනාටම සුබපැතුම්!!!!!!! ඇය වැනි කාන්තාවන් රටට මහඟු ආද්ර්ශයක්!!!!!!!!!!
ඔබ දෙපලට සුබ මංගලම් !!
ඔබ දෙපලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ
මේවගේ තරුණියන් අපේ රටට තව අවශ්‍යයි..
ඔබ උතුම් යුවතියක්. අපෙන් උත්තරීතර උපහාර..
ඉතාමත් විශිෂ්ට කාන්තාවක්. මෙවැනි සුන්දර මිනිසුන් ඉතාමත් කලාතුරකින් කෙනෙකුට ලැබෙන්නේ. ශ්‍රී ලංකාව වගේ රටක මෙවැනි මිනිසුන් ලැබීම රටට වාසන්වන්තයි. හදවතින්ම දෙදෙනාටම සුබ පතනවා.
ඔබ දෙපළ ගේ ජීවිතය ඉතා වාසනාවන්ත වේවා!! ලෝකෙට වැඩදායක නිදුක් නිරෝගී පින්වන්ත දරු පැටවූ ලැබේවා!! ඔබ වගේ දියණියක් රටට දායාද කරපු ඒ දෙමවුපියන්ටත් දීර්ගායුෂ ලැබේවා!!! සොයුරිය, ඔබ ලෝකෙටම ආදර්ශයක්, සුබ මංගලම්!!
ආදරය යනු පරිත්‍යාගයයි..
මෙවැනි දියනියන් ලද මාපියන් වාසනාවන්තයි..
ඔබ උතුම් යුවතියක් නැගනියේ ...........ඔබ දෙපලට සුභ මංගලම්!
හිත හොඳ කාන්තාවක්..
ඔබ කාන්තා පරපුරට ආදර්ශයක්. ඔබ දෙපළට සුභම සුභ වාසනාවන්ත අනාගතයක්..
තුන් රුවනේ සරණයි...... හැදූ වැඩු දෙමාපියන් සරණයි..... යුවති පතීන් හට...සතර වරාම් දෙවි..... සරණයි....රැක වරණයි......!
ඔබ උතුම් කාන්තාවක්..
ආදර්ශවත් වැඩක්. හදවතින් අප යුදබීමේ ඔබ තනිකළේ නැත කිසිදිනේ.
ආදරය යනු පරිත්‍යාගයයි..දැයේ රණවිරුවකු වෙනුවෙන් ඔබ කල කැප කිරීම විශිෂ්ඨයි... ඔබ දෙපලට සුබ මංගලම් !!
ආදර්ශමත් නැගණියක් අපේ උපහාරය
සුබ මංගලම්! දිරිය සොයුරිය ඔබ දෙපළ සියලු දේවියන් රැක දේවා!!
රටටම ආදර්ශයක් දුන්න දියණියක්. ඔබ දෙපළට සුබ අනාගතයක් පතමි
දයාබර නැඟෙණියෙනි ඔබ වන් කාන්තාවන් ලොවටම ආදර්ශයක්. මෙය ඉතා අනඟි ආරම්භයක් අපේ අනෙක් දයාබර සොයුරියන්ටත්. 1992 සිට මව්බිම සුරකින රණවිරුවන්ගේ ශුභසාධන කටයුතු වල නිරත වන අප සංවිධානයට මෙය කතරට වට මහා වර්ෂාවක්. ඔබ දෙපළට දෝර ගලා යන සෙනෙහසින් සුභපතමි. මහේෂ් පීරිස්.සභාපති ප්‍රංශයේ ශ්‍රීලාංකිකයින්ගේ සංවිධානය.
ඔබ දෙපළට තෙරුවන් සරණයි. මේ නංගී උතුම් ආදර්ශවත් කෙනෙක්.
ඔබ දෙපළට ජයවේවා