IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සීත කාමර වල සිට සංවර්ධන කරන යුගය ඉවර කළා

(අංජුල මහික වීරරත්න)

සීත කාමරවල සිට සංවර්ධන ව්‍යාපෘති  කිරීමේ ප්‍රතිපත්තියෙන් වත්මන් ආණ්ඩුව ඉවත් වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජනතාවගේ අදහස් ලබා ගනිමින් ජනතා අවශ්‍යතාවය මත පමණක් සංවර්ධන ව්‍යාපෘති සිදු කරන බවද රණතුංග මහතා කීය.

ඒ අනුව සෑම ගම්මානයක්ම සංවර්ධනය කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීවෙි කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී “කදුකර දශකය” සංවර්ධන වැඩසටහන පිළිබඳව නිළධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට අද (14) දින සහභාගී වෙමින්.  කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම රැස්වීම පැවැත්විණි.

 



අදහස් (6)

සීත කාමර වල සිට සංවර්ධන කරන යුගය ඉවර කළා

අරවින්ද මොනරවිල Wednesday, 14 February 2024 01:45 PM

ඔය විහිළුව හැමදාම කරනවා... ඒ වුණාට කියන අයට ලැජ්ජා නැති නිසාත් අහගෙන ඉන්න අයට ලැජ්ජා නැති නිසාත් අවුලක් නැහැ වගේ ඉන්නවා...

:       0       35

පිටරටවැසියා Wednesday, 14 February 2024 01:46 PM

කාංචන ගොයියා ලයිට් කැපුවාද දන්නේ නෑ... AC ටික ඔන් කරගන්න බැරි වෙන්න, අර ස්ටේෂමේ කැපුවා වාගේ...

:       0       27

යකා Wednesday, 14 February 2024 01:52 PM

ඔව් ඔව් මැතිවරණෙට තව මාස 6යි නේ තියෙන්නේ. හරක් විකුණලා ගොඩක් කල්. ඔය ඡන්ද ගුණ්ඩුවලට අහුවුණු කාලේ ඉවරයි...

:       1       42

duminda Wednesday, 14 February 2024 02:56 PM

මැතිවරණය කිට්ටුවෙද්දී මරු කියවන එක සාමාන්‍යයි. ඔය ලෙඩේ මේ පාර නිට්ටාවටම හොඳ කරලා දෙනවා.

:       0       11

PATTA hora Wednesday, 14 February 2024 03:05 PM

කප්පන් ගන්නේ නෑ කියලා නෑ නොවැ...!

:       0       9

චතුරි Wednesday, 14 February 2024 04:13 PM

දැන් ඉඳන් ඉන්නේ. පෝරනුවේද? වැසිකිලි යන්නෙත් අලි පැටව්... වෙව්ලමින් ඔය සුදු රෙද්ද ගලවලා. රනින් ශෝට් ගහලා වරෙල්ලා. එතකොට දන්නවා. ඉන්නේ පෝරනුවේ කියලා දැන් හරියට වැඩ. ගොබ්බයෝ ඡන්දේ ලන්වෙන කොට මේදා සැරේ භයානකයි. දේවාලේ කපුවෝ වගේ ආවේසවෙලා සේරමලා දන්දෙනවා. ආවතේව කරන අය කඩියෝ වගේ බලන් ඉන්නකෝ. ජනතාව මෝඩ නැහැ.. අන්දන්නත් බැහැ මේදා සැරේ... ඔබලා හොරා කාපුවා වමාරන්න ළඟයි.. දැන් ඔය වැටෙන්නේ ඉක්කා...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site