පිඹුරකු හොඳින් පැසුණු කුඹුරකට ආවේ මීයන් සහ ගෙම්බන් ආහාරය පිණිස සොයා ගනීමටය නමුත් ඌට  නොසිතූ දෙයකට මුහුන දිමට සිදුවිය යාබද දිය අගලක සැඟවී සිටි කබරයකු වලල්ලාවිට ගුලවිට කුඹුරකදී  පැය දෙකක පමණ සටනක් කොට පිඹුරා ගොදුරු කර ගත්තේය