IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි 55 ක් මැරිලා

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් දෙසිය විසි දෙදෙනාගෙන් 55 දෙනකු මේ වනවිට මියගොස් ඇතැයි හමාස් සංවිධානය පැවැසීය.

හමාස් සංවිධානය වැඩි දුරටත් පවසා ඇත්තේ ඊශ්‍රායල ගුවන් හමුදාව ඉවක් බවක් නැතිව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින්, එම ප්‍රාණඇපකරුවන් 55 දෙනා මියගිය බවය.

හමාස් සටක්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගත්තේ, පසුගිය 7 වැනිදා දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය. ප්‍රාණ ඇපයේ සිටින වැඩි දෙනා කාන්තාවන්, කුඩා දරුවන් සහ වැඩිහිටියන්ය.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි 55 ක් මැරිලා

Ariyathilka Saturday, 28 October 2023 09:14 AM

හමාස් ත්‍රස්තයින් විසින් ප්‍රාණ ඇපයට ගන්නා ලද පිරිස අතරින් කුමන ප්‍රමාණයක් මිය ගිය ද ඒ සියල්ලට වගකිව යුත්තේ හමාස් ත්‍රස්ත සංවිධානයි. ස්වාධීන ඊශ්‍රායල් රාජ්‍යයේ ස්වකීය ගම්බිම් වල වාසය කළ ජනතාව සහ අන්‍ය රාජ්‍යවලින් පැමිණ වාසය කළ ජනතාව බලහත් කාරයෙන් පැහැර ගෙන යෑම හේතුවෙන්ම ඒ පැහැර ගැනීමට ලක් වූ ජනතාවගේ ජීවිත අනාරක්ෂිත විය. පැහැරගත් දින සිට දින 20 ක් ඇවෑමෙන් 55 ක් මිය ගියේ ඊශ්‍රායල් ප්‍රහාරයෙන් බව කීම ලෝක ජනතාවට විහිළු සැපයීමකි. මරණයට පත් වූවන්ගේ ඥාතීන්ට කරන බලවත් අවමානයකි. පැහැර ගත් පිරිසට සියලු ආකාර ආරක්ෂාව සැපයීමත් නිරුපද්‍රිතව නිදහස් කිරීමත් හමාස් ත්‍රස්තයිගේ වගකීමය. ප්‍රාණ ඇපයට ගත් පිරිස නිදහස් කිරීමට ඕනෑතරම් කාලය තිබිණි. එය නො සලකා හැරීමේ වරද හමාස් ත්‍රස්තයින් සතුයි. ලෙඩ-දුකකින් හෝ දේශීය අභ්‍යන්තර පහර දීමකින් හෝ ඊශ්‍රායල පහර දීමකින් හෝ අන්‍ය රාජ්‍ය පහර දීමකින් හෝ හේතුවෙන් ප්‍රාණ ඇපකරුවන් මිය යාම, තුවාල වීම, ආබාධිත වීම ආදී සියලු හිංසා පීඩාවලට හමාස් ත්‍රස්තයින් වගකිව යුතුයි. මේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීම ප්‍රමාණවත් නොවන බව අපගේ අදහසයි...!

:       0       0

Ariyathilaka Saturday, 28 October 2023 09:16 AM

මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක රාජ්‍ය නායකයන්ගේ මැදිහත් වීම මෙයට වඩා අපි බලාපොරොත්තු වෙමු...

:       0       0

Ariyatjilaka Saturday, 28 October 2023 09:19 AM

හමාස් ත්‍රස්තයින් විසින් ප්‍රාණ ඇපයට ගන්නා ලද පිරිස අතරින් කුමන ප්‍රමාණයක් මියගියද ඒ සියල්ලට වග කිව යුත්තේ හමාස් ත්‍රස්ත සංවිධානය. ස්වාධීන ඊශ්‍රායල් රාජ්‍යයේ ස්වකීය ගම්බිම් වල වාසය කළ ජනතාව සහ අන්‍ය රාජ්‍යවලින් පැමිණ වාසය කළ ජනතාව බලහත් කාරයෙන් පැහැරගෙන යෑම හේතුවෙන්ම ඒ පැහැර ගැනීමට ලක් වූ ජනතාවගේ ජීවිත අනාරක්ෂිත විය. පැහැරගත් දින සිට දින 20 ක් ඇවෑමෙන් 55ක් මියගියේ ඊශ්‍රායල් ප්‍රහාරයෙන් බව කීම ලෝක ජනතාවට විහිළු සැපයීමකි. මරණයට පත් වූවන්ගේ ඥාතීන්ට කරන බලවත් අවමානයකි. පැහැර ගත් පිරිසට සියලු ආකාර ආරක්ෂාව සැපයීමත් නිරුපද්‍රිතව නිදහස් කිරීමත් හමාස් ත්‍රස්තයිගේ වගකීමයි. ප්‍රාණ ඇපයට ගත් පිරිස නිදහස් කිරීමට ඕනෑතරම් කාලය තිබිණි. එය නොසලකා හැරීමේ වරද හමාස් ත්‍රස්තයින් සතුයි. ලෙඩ-දුකකින් හෝ දේශීය අභ්‍යන්තර පහර දීමකින් හෝ ඊශ්‍රායල පහර දීමකින් හෝ අන්‍ය රාජ්‍ය පහර දීමකින් හෝ හේතුවෙන් ප්‍රාණ ඇපකරුවන් මිය යාම, තුවාල වීම, අබාධිත වීම ආදී සියලු හිංසා පීඩාවලට හමාස් ත්‍රස්තයින් වගකිව යුතුයි. මේ ප්‍රාණ ඇප කරුවන් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීම ප්‍රමාණවත් නොවන බව අපගේ අදහසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site