IMG-LOGO

සජීවීව නිරුවත් නිරූපිකාවක් මහජනයා ඉදිරියේ වර්ණවත් කිරීමට යන එමා හැක්

2016-08-05-ent-08

ජනප්‍රිය ගායක Gotyeගේ "Somebody That I Used to Know" ගීතය හරහා ජනප්‍රිය වූ චිත්‍ර ශිල්පිනියක වන එමා හැක්ගේ නවතම චිත්‍රය තවමත් යූටියුබ් සමාජ ජාලයේ මිලියන 500කට අධික ප්‍රමාණයක් නරඹමින් කැළඹුමකට පත් කර තිබෙන අතර, මෙහි නවතම ආන්දෝලනාත්මක පුවත වන්නේ ඇය මෙම නිරුවත් චිත්‍රය සැබෑවට චිත්‍රයට නැගීමට සජීවීව සූදානම් වන බවට ප්‍රකාශ වීමයි.

පැය පහළොවක පමණ කාලයක් පුරා සිදුවීමට නියමිත මෙම ඔස්ට්‍රේලියානු ජාතික කලාකාරිනියකගේ සජීවී ප්‍රදර්ශනය, තවත් ඇගේ නිර්ණාමික නිර්මාණ රැසකින් සමන්විත වීමට නියමිතය.

ඒ අනුව නිරූපිකාවක් නිරුවත් කරමින් බ්‍රිතාන්‍යයේ රෙබෙකා හොසැක් කලාගාරයේදී සජීවීව සිතුවමකට නැගෙන මෙහි පසුබිම බවට පත්වන්නේ එහි බිත්තියයි. එනම් ඇගේ අලුත්ම අත්හදා බැලීමට අනුව සජිවීව නිරූපිකාවකගේ සිරුරක් වර්ණවත් වන අතර, එහි පසුබිම ලෙස කලාගාරයේ බිත්තිය සෙසු කොටස්වලින් ආවරණය වනු ඇත. කෙසේවෙතත් පළමුව මෙයට තරමක් පසුගාමී අවධියක සිටි ඇය එයට හේතුව ලෙස දක්වන්නේ සජීවිව එය මහජනයා ඉදිරියේ ඉටුකිරීම පිළිබඳ තිබුණු අනියත බියයි. එහෙත් ඇය රූප රචනා ක්ෂේත්‍රයේ සැලකෙන්නේ නිරූපිකාවන් වර්ණවත් කිරීමේ සහජ දක්ෂතාවයකින් යුත් නිර්මාණ ශිල්පිනියක් ලෙසයි.

 

මාලන් විදානපතිරණ

 

2016-08-05-ent-09
2016-08-05-ent-07



අදහස් (0)

සජීවීව නිරුවත් නිරූපිකාවක් මහජනයා ඉදිරියේ වර්ණවත් කිරීමට යන එමා හැක්

බමුණු ආරච්චි Sunday, 07 August 2016 10:42 PM

ඉතින් ප්‍රශ්නය මහජනයා ඉදිරියේ සජීවීව නිරුවත්ව සිටීමද? නැත්නම් නිරුවත්ව සිටින්නා වර්ණවත් කිරීමද? නැත්නම් මේ දෙකමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site