
(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
සමග ජන සන්ධානයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්අදාළ පත් කිරීම සිදුකරනු ලැබීය.
සමගි ජනසන්ධානයේ මහලේකම් ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා පත් කරනු ලැබීය.
එමෙන්ම සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පත් කර ඇති බවත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින් පක්ෂ මාරු, ඊට පස්සේ ඔළුගෙඩි මාරු, ඊටත් පස්සේ පුටු මාරු, අන්තිමට මහජනතාවගේ පොකට් එකට ගහලා මාරු..., වරෙං මං ගානේ බත්කටක් කවන්න...!!!
මුලින්ම සජිත් මාරු කරන්න, ඔහු මේ රටේ දියුණුවට මහත් බාධාවක්.
එක පාරක් අටුව කඩලා පුටුව හදනවා. ඊළඟ සැරේ පුටුව කඩලා අයෙත් අටුව හදනවා. වැඩක් තියෙන්නත් එපැය කර කර ඉන්න.